Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනිවා ඩෙෆා.. ඊයෙ නම් නැගිටලා හිටියා අද නිවාඩු නිසා.. අද නිදාගන්නවා හෙට වැඩ නිසා..
    http://www.elakiri.com/forum/showthread.php?p=15335637#post15335637

    මෙ ලිපිය කියවන්න මචන් කරදරයක් නැත්නම් බම්ප් එකක් හරි දා ගෙන යන්න කරදර කරනවාට සමා වෙන්න නමුත් එ ලිපිය ලාංකික සමාජයට ඔනම කරන අකාරයෙ ලිපියක් තැන්ක්ස්
    මේ වසරෙදිත් සහොදරයො වගෙ..........ඉදිමූ
    කවිමඩුවෙදී සෙට්වීඅපි කවි...............කියමූ
    නුවනා දෙන මේ තිළිණය..............බලමූ
    එහෙනම් ඉතින් දැන් වම් වෂණය........ඔබමූ
    එක යායේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
    නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
    අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

    ගෙට ආ කල ටිකිරි ලියා
    නුඹ වේවිලු කබර ගොයා
    ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
    දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
    පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී



    වලට වැටුණු එකා යකා
    වලටම ඇද ගනු මිසකා
    වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
    නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
    කසාදෙ නං කසාය හරි තිත්ත බේතකී

    එක යායේ...
  • Loading…
  • Loading…
  • Loading…