hancok Aug 6, 2013 හිට් ඇඩුත් බලනව බං. 36 ට අඩුවෙන් දැක්කෙම නෑ තාම. මං හිතුවෙ 36 එක උපරිම 35 ට විතර බස්සගන්න පුළුවන් වෙයි කියල.2007 axio එක
හිට් ඇඩුත් බලනව බං. 36 ට අඩුවෙන් දැක්කෙම නෑ තාම. මං හිතුවෙ 36 එක උපරිම 35 ට විතර බස්සගන්න පුළුවන් වෙයි කියල.2007 axio එක
රත්තරං Aug 6, 2013 උබ මගුලක් කතා කරනවා. 2006/ 2007 ඇක්ශියෝ දැන් යන්නේ 34ට අඩුවෙන්. මම මේ කාර් එක ගෙනාවේ 2008 40000 වෙලත් ඔය 34ට චුට්ටක් එහා මෙහාවෙන ගානකට තමා (හැබැයි වික්කෙනම් සෑහෙන ගානක් තියන්, ඉන්ටීරියර් ක්ලීන් කලා විතරයි, ඔයිල්වත් මාරු කලේ නෑ) http://www.elakiri.com/forum/showthread.php?t=1557475 උබත් autolanka.comඑකෙන් automart.comඑකෙන් ikman.lkඑකෙන් එහෙම බලලා වාහන්වල ගනන් තීරනේ කරන එකෙක්ද??? ඒවගේ හුගාක් ඇඩ් දාන්නේ වාහන රත්තරං කියලා හිතන් ඉන්න හරක්. විශේශෙන් ඔටෝලංකා එකේ සෑහෙන්න ඉන්නේ ලෙඩ්ඩු
උබ මගුලක් කතා කරනවා. 2006/ 2007 ඇක්ශියෝ දැන් යන්නේ 34ට අඩුවෙන්. මම මේ කාර් එක ගෙනාවේ 2008 40000 වෙලත් ඔය 34ට චුට්ටක් එහා මෙහාවෙන ගානකට තමා (හැබැයි වික්කෙනම් සෑහෙන ගානක් තියන්, ඉන්ටීරියර් ක්ලීන් කලා විතරයි, ඔයිල්වත් මාරු කලේ නෑ) http://www.elakiri.com/forum/showthread.php?t=1557475 උබත් autolanka.comඑකෙන් automart.comඑකෙන් ikman.lkඑකෙන් එහෙම බලලා වාහන්වල ගනන් තීරනේ කරන එකෙක්ද??? ඒවගේ හුගාක් ඇඩ් දාන්නේ වාහන රත්තරං කියලා හිතන් ඉන්න හරක්. විශේශෙන් ඔටෝලංකා එකේ සෑහෙන්න ඉන්නේ ලෙඩ්ඩු
SaLiTHaS77 Aug 5, 2013 ehemda.?? hybrid aulda.?? Hybrid nathnam Allion 2003-4 ekak thama math baluwe..
SaLiTHaS77 Aug 5, 2013 machan,mama car ekak ganna hoyanawa uparima 34 wage budget ekakata..mama godak fuel efficiecy hope karanwa..wadi pura colombo city thama ride karanna wenne.. Honda Fit or Honda Insight(2nd Hand) hodai da.?? nathnam samanayen wena hoda cars monawada..??2nd hand unath aulak ne..poddak withara look ekath tyna..??
machan,mama car ekak ganna hoyanawa uparima 34 wage budget ekakata..mama godak fuel efficiecy hope karanwa..wadi pura colombo city thama ride karanna wenne.. Honda Fit or Honda Insight(2nd Hand) hodai da.?? nathnam samanayen wena hoda cars monawada..??2nd hand unath aulak ne..poddak withara look ekath tyna..??
idhasitha Aug 3, 2013 machan vios hodai neda ? monahari seen tiyenawada wahane gana ? ehema natan 25 kata wage ganna wena monada hoda wahana tiyenne ?
machan vios hodai neda ? monahari seen tiyenawada wahane gana ? ehema natan 25 kata wage ganna wena monada hoda wahana tiyenne ?
mil rox Aug 2, 2013 https://en.wikipedia.org/wiki/Plant_reproductive_morphology qurane gender eka lassanat kiyala thiyenwa umba ithin gahanu piimi kiyala gaththta wadak naha ne.. link eke thiyenne umba wishawas karana sciene trees reproductive gana kiyapu ekak/////
https://en.wikipedia.org/wiki/Plant_reproductive_morphology qurane gender eka lassanat kiyala thiyenwa umba ithin gahanu piimi kiyala gaththta wadak naha ne.. link eke thiyenne umba wishawas karana sciene trees reproductive gana kiyapu ekak/////
chamarams Jul 28, 2013 රත්තරන් අය්යේ මම පළමු පඩියෙන් ඉදලා ටික ටික ඉතුරු කරන්න ඉන්නේ හිතාගන ඉන්නේ රුපියල් 5000 ගානේ ඉතුරු කරන්න මට තියන ගැටලුව 5000 ගානේ මසෙයක් ගානේ දානකොට හොද saving account එකක දාන්න ? නැත්නම් fix දාන්නද ? නැත්නම් වෙනස් විදියක් තියනවා ? මොකද ඔයා කියන්නේ මට හරිහමන් උපදෙසක් ගන්න කෙනෙක් නැ මේ වෙලාවේ මාසේ මාසේ දානකොට පොඩි ගානක් ෆිෂ් එකක දැම්මම වැඩක් නැත්නම් (මොකද ඔව්ව වල තියන හරබේ මට තේරෙන්නේ නැහැ )
රත්තරන් අය්යේ මම පළමු පඩියෙන් ඉදලා ටික ටික ඉතුරු කරන්න ඉන්නේ හිතාගන ඉන්නේ රුපියල් 5000 ගානේ ඉතුරු කරන්න මට තියන ගැටලුව 5000 ගානේ මසෙයක් ගානේ දානකොට හොද saving account එකක දාන්න ? නැත්නම් fix දාන්නද ? නැත්නම් වෙනස් විදියක් තියනවා ? මොකද ඔයා කියන්නේ මට හරිහමන් උපදෙසක් ගන්න කෙනෙක් නැ මේ වෙලාවේ මාසේ මාසේ දානකොට පොඩි ගානක් ෆිෂ් එකක දැම්මම වැඩක් නැත්නම් (මොකද ඔව්ව වල තියන හරබේ මට තේරෙන්නේ නැහැ )
mil rox Jul 19, 2013 machan mage thread eke prasna tikak balala reply ekak dapan...thanks උඹ වහනය ගත්තු ගමන් ඒක උඹේ නමට හරවා ගත්තනම් නේ shape ??? නැත්තම් කලින් අයිතිකාරයට මොනවත් කරන්න පුළුවන් නේද ඌ වහනය විකුනද්දී ලියුමක් හරි අත්සමක් හරි ෆෝරම් එකේ අත්සන් කරලා දුන්නොත් ඇතිද .වෙන ලියුමක් ඇහෙම එපාද ???? ඌ ලියුමක් ඇහෙම දෙනවනම් එකම අපි වහනය විකුණන කෙනාට දෙන්න පුලුවන්ද???? පුලුවන්නම් පැහැදිලි කරපන් මචන්????
machan mage thread eke prasna tikak balala reply ekak dapan...thanks උඹ වහනය ගත්තු ගමන් ඒක උඹේ නමට හරවා ගත්තනම් නේ shape ??? නැත්තම් කලින් අයිතිකාරයට මොනවත් කරන්න පුළුවන් නේද ඌ වහනය විකුනද්දී ලියුමක් හරි අත්සමක් හරි ෆෝරම් එකේ අත්සන් කරලා දුන්නොත් ඇතිද .වෙන ලියුමක් ඇහෙම එපාද ???? ඌ ලියුමක් ඇහෙම දෙනවනම් එකම අපි වහනය විකුණන කෙනාට දෙන්න පුලුවන්ද???? පුලුවන්නම් පැහැදිලි කරපන් මචන්????
AnurangaSS Jul 14, 2013 http://ikman.lk/en/mitsubishi-lancer-for-sale-polonnaruwa-9 meka meganata paduda ban