crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Last Activity: Today 09:15 PM
    Current Activity: Viewing Thread අරුනය ඔප්පු කරොත්?
    ada poya nisa baha heta thamai nakiyata monawa hari puluwan,
    mata duka okawa rassawen askarala daida kiyalai.
    uba awe naththe moka asaneepa wela hitiya neda
    mokada ban une, pahu gita dawas deke thamai seen eka une
    mamath mulin hitiye muta wechcha asadaranayata viruddawa
    othakota oya kawruth hitiye naha api GT yagenuth gema illuwa
    balinnam mu GT wa mattu karala mumai thread delete karagena thiyenne
    ඒකෙත් ඇත්තක් නැතුව නෙමේ බං
    අපේ ගෙදරට නෙමෙයි බං.කෙල්ලගෙ ගෙදරට. කෙල්ල අහින්සකයි බං! අහින්සක වැඩියි! ඒකයි අවුල! කොන් වෙලා වගේ මේ ටිකේ.මට බය මොනා හරි කරගනීද කියල දුක වැඩි කමට :( මට මේ ටිකේ ගෙදර අවුල් එක්ක අපේ ගෙදරට කියන්න බෑ :no:
    ඒ කියන්නේ උබ දැන් වැඩට යන්නේ නැතිද මල්ලා ,,,
    yako arunayage thrad digata adagena yanna epa uta rassawa nathi wei
    nawaththanna balapan oya thread
    ඔව් බං මේ ටිකේ මේ කරන්න කෝස් ටිකකුයි කරාටෙ පන්තියකුයි හොයනව! බැන්දට පස්සෙ ගෑනි පරිස්සම් කරගන්නත් එපැයි :yes:
    දැන් එක්සෑම් ඉවරයි බොල! ආපහු එහෙම කටු නෑ දැන් මේ ටිකේ නම් සැඳෑ සුවයෙන් ද මොකක්ද එකෙන් වගේ ඉන්නෙ :P
    අහ් ඔහෙ ඉන්නව යාලු , හුඟ දවසකින් එන්න බැරි වුනා නම් තමයි :D
    දැන් දිගටම එන්න බලනවා,.. :D
  • Loading…
  • Loading…
  • Loading…