chain case එකක් තියෙනවා නම් අවුලක් නැහැ. නැත්නම් ඉතින් දුවිලි වැලි එහෙම අල්ලනවා ඉක්මනට.එහෙම නැත්නම් එන්ජින් Oil ටිකක් ගාල උඩින් liquid lithium grease එකක් ගහන්න එතකොට පිටින් සුදු පාටට coating එකක් බැඳෙනවා. වැලි යන්නෙත් නැහැ, දුවිලි බන්දෙන්නෙත් නැහැ.හැබැයි හැම chain lube එකක්ම liquid lithium grease වගේ නැහැ. මොකද oil වගේ එන ඒවත් තියෙනවා. ඒ නිසා වැඩේට හරියන්නේ liquid lithium grease. මොකද මමත් කරන්නේ ඒ වදෙමයි.