urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔන්න යුරාජ් අයියේ email එකට එව්වා. පුලුවන්නම් විතරක් බලන්න. වැඩිය කරදර වෙන්න එපා.
    ban barclays eke ADATA 2TB eka 17000 yi. seagate 2TB eka 18000 yi. umba gawa nedda 2TB ekak?
    chain case එකක් තියෙනවා නම් අවුලක් නැහැ. නැත්නම් ඉතින් දුවිලි වැලි එහෙම අල්ලනවා ඉක්මනට.එහෙම නැත්නම් එන්ජින් Oil ටිකක් ගාල උඩින් liquid lithium grease එකක් ගහන්න එතකොට පිටින් සුදු පාටට coating එකක් බැඳෙනවා. වැලි යන්නෙත් නැහැ, දුවිලි බන්දෙන්නෙත් නැහැ.හැබැයි හැම chain lube එකක්ම liquid lithium grease වගේ නැහැ. මොකද oil වගේ එන ඒවත් තියෙනවා. ඒ නිසා වැඩේට හරියන්නේ liquid lithium grease. මොකද මමත් කරන්නේ ඒ වදෙමයි.
    1TB ewaye prices kohomada? 2TB wage ganna barida? thiyanawanam prices kiyanna. PM kalath kamak ne
    හෙට එන්න ෆුල් ට්‍රයි එකක් දාන්නම්.:) තෑන්ක්ස් ඈ..:yes::yes:
    අනිවා එනවා. සඳුදට ගන්න එනවා. 4ට විතර එන්නම් තාත්තත් එක්ක. ගෙනත් තියන්න.:) සෙනසුරාද ඉරිද ඔය පැත්තේ එන්න වෙන්නෑ. නැත්නම් ශොප් එකට ඇවිත් යන්න තිබ්බ.:sorry:
    යුරාජ් මාමේ..:baffled: සඳුදට ගන්න එනෝ..:) ගෙනත් තියනවද.. LBP2900B එකක් තමා ඕනේ.:yes::yes:
    වැඩේ වන උනෙ නම් නෑ මචෝ, OS එක අයෙත් ගහල බලුවා, ඒත් වැඩක් උනෙ නෑ. Display එකේ කොල පාට Dot එනව :(
    Mother Board එකක් දාන්න වෙයිද මචන්? :(
    මං ඒක දන්නවනේ...:) ගාන කියන්න උන්ට වඩා ටිකක් හරි අඩුවෙන් ගන්න පුලුවන්නම් තාත්ත කැමතියි ඔයාගෙන් ගන්න.:yes:
    යුරාජ් අයියේ canon LBP2900B එක දෙන්න පුලුවන් අන්තිම ගාන කියනවද? metropolitan එකට වඩා අඩුනම් තාත්ත ගමු කිව්ව.:sorry:
  • Loading…
  • Loading…
  • Loading…