urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඈහ් ඇසට් ලයින් එකෙන් ලෝන් දෙනවද?
    අනේ අනිච්චන් මගෙ අයියත් ඇසට් ලයින් වැඩ කරන්නේ.මේකා කිව්වෙ නෑනේ මෙහෙම එකක්.මම අහල බලන්නම්.මට පොඩ්ඩක් කියන්නකෝ දෙල් අයි3 එකේ ගානත්...
    අයියේ,
    අපේ මල්ලිටත් ලැපක් ගන්න ඕන වෙලා තියෙනවා.ඒත් ගෙවන්න.ක්‍රෙඩිට් කාර්ඩ් නෑ.
    අබාන්ස් එකෙන් බලල තියෙනවා අවු.3කට ගන්න.ඩෙල් i3 එකක්. 69ගානක් කිව්වාලු.
    ඒකෙන් ගන්න එකද ලාබ? නැත්නම් ඔයාගෙන් ගෙවන්න ගන්න බැරිද? මිනිහට මාසෙට 4000ක් වගෙ තමයි පුලුවන් කියන්නේ.අබාන්ස් එකෙන් ගෙවල ඉවර වෙනකොට 110,000 විතර වෙනවා.
    මුකුත් කරන්න බැරි වෙයිද?
    බයවෙන්න එපා.. කෑලි වැඩි වෙන්න හරි හයි කරමු..
    ඇනටික හලාගන්නැතුව පිලිවෙලකට අයින්කරල ගලවන්න. බයවෙන්න එපා වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි.:D
    ඔව් ඔව්.7.30ට ආවොත් 8.30ට ඔතන බ්ලොක් නොවුනොත්.:growl: පල්සරේ මස් කරන්න බයයි වගේද? හොඳ නියනකින් ගලවන්න ඇන ටික.:D
    මං හරියට 8.30 වෙනකොට එනෝ.. බඩු ලෑස්තිකරල තියන්නෝ...
    යුරාජ් අයියේ උදේ යමු කිව්වේ ඔයාට උදේ යන්න පුලුවන්ද? කඩ වහනවද කියලනම් ෂුවර් නෑ. වහන එකක් නැතිවෙයි කියල තාත්තනම් කියනව.
    ඔව් ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක්.. ඔය ඒන්ජල් අයි කියල කියන්නේ..:yes: මට එන්න වෙලාව කියන්න හරියට..:D හයි කරන්න ප්ලේස් එකක් හොයා ගත්තද? නැත්නම් එහෙන්ම බලනවද?:confused:

    මගේ VM ටික දැක්කද. ඔය delete කරල තියන හැම එකම ඔයාට යවපුම මං මටම post කරගෙන. ලිඳවල් මදි මේවට පනින්න.:sorry:
    හෙට හවස අවුල් වෙයි ටිකක්.:sorry: ලෙක්චර්ස් ටිකක් තියනව හවස. උන්ට සිලබස් ඉවර කරගන්න බැරුව දාලා. කීයට ඉවරවේද දන්නෑ.
    සෙනසුරාදට යමු.:D
    හෙට කෝල් එකක් දාල ෂොප් එකට එන්නම්:yes:
    ෂොප් එක වහලද හෙට කොහෙද යනව කිව්ව නේද? අවුලක් නෑ:D සෙනසුරාද එන්න පුලුවන්වෙයි.:yes:
    යුරාජ් අයියේ එන්න පුලුවන් වෙයි.:yes: මං හෙට ෂොප් එකට එන්නම්..:D
    අවුලක් නෑ මං මගෙ එකේ එන්නම්.:cool: පොඩ්ඩක් ඉන්න හොඳේ මං හරියටම එන්නම් කියනකම්..:rolleyes:

    කැමැත්තක්.. මගෙ එක නම් මං තමා හයි කරන්නේ.. වෙන එකෙකුට අතක්වත් තියයන්න දෙන්නෑ..:growl:කරල බලන්න ඕනේ එකයි.:yes:ඉලෙක්ට්‍රොනික් කරල ඕක හයිකරගන්න බැරිනම් වැඩක් නෑ. ඒන්ජල් අයි එකක් ගන්නයි ඉන්නේ. :Dසල්ලි පාස් වෙන්න ඕනේ. එන්න පුලුවන් වෙයි 99%ක්ම.හවසට කියන්නම් එලකිරි වගේ.:cool:

    ලස්සනට වඩා මගෙ එකේ ලයිට් හොඳටම අවුල් එලිය මදි.:sorry: ඒකයි එකක් දාන්නේ.:)

    ඔයාට දාපු මැසේජ් දෙකම මං මටම දාගෙන තිබුනේ.:lol:මට ලිඳේ පනින්න හිතුනා.:(
    බයික් එකේ නේද යන්නේ? සෙනසුරාදට බලමුද. මං හවසට කන්ෆර්ම් කරල කියන්නම්.:D දැන්ම ගන්න අමාරුයි වගේ නම් පස්සේ බලමු.:cool: ගත්තොත් මං තමා හයි කරන්නේ නම්.:yes: ඔයාගෙ එක නම් කරන්න බෑ. :(
    මං කෑවොත් වැඩ ඉවරයි. හරියට දන්න කෙනෙක් සෙට් කරගමු.

    ටෙරියගෙ අයියව සෙට්කරගන්න බලන්න. මං හයිකරනකොට වයරින් එක ත්‍රෙඩ් එකක් දාන්නම්.හැබයි ලබන මාසේ තමා. එක්සෑම්...:(:(
    මං හවසට කියන්නම්.:cool:
    යුරාජ් අයියේ HID ගන්න යන්නේ කවද විතරද කියල කියනවද? ටෙරිය ගත්ත මාලිගාවත්තේ තැනට නේද යන්න ඉන්නේ?
    ayyo $$$$$
    හරි යන්නේ නෑ කිව්වේ, detect කරන්නේ නැද්ද?
    machan mage thiyenne toshiba L655 lap ekak. eke battery eka dan almost dead. 6 cell ekak ganna kiyak withara wei da?
    හොඳයි හොඳයි.. කෝල් එකක් දෙන්න එහෙනම් :)
    යුරාජ් අයියේ, මගෙ Laptop එක බලුවද ?
    ( Blue color Dell N5010 )
    ela printer scanner deka separate gaththath loku price eka wenas wenne naha neda mokak hari durability eka wadi nam athi
  • Loading…
  • Loading…
  • Loading…