ඈහ් ඇසට් ලයින් එකෙන් ලෝන් දෙනවද?
අනේ අනිච්චන් මගෙ අයියත් ඇසට් ලයින් වැඩ කරන්නේ.මේකා කිව්වෙ නෑනේ මෙහෙම එකක්.මම අහල බලන්නම්.මට පොඩ්ඩක් කියන්නකෝ දෙල් අයි3 එකේ ගානත්...
අනේ අනිච්චන් මගෙ අයියත් ඇසට් ලයින් වැඩ කරන්නේ.මේකා කිව්වෙ නෑනේ මෙහෙම එකක්.මම අහල බලන්නම්.මට පොඩ්ඩක් කියන්නකෝ දෙල් අයි3 එකේ ගානත්...

පල්සරේ මස් කරන්න බයයි වගේද? හොඳ නියනකින් ගලවන්න ඇන ටික.
මට එන්න වෙලාව කියන්න හරියට..

පොඩ්ඩක් ඉන්න හොඳේ මං හරියටම එන්නම් කියනකම්..

මට ලිඳේ පනින්න හිතුනා.