mottaya Sep 23, 2013 හෙහෙ.. මමත් තුන් පාරක් විතර වැටෙන්නම අරන් තියෙ.. එක පාරක් ගෙදරටම ගෙනත් ගත්තා.. ගෙදරට නෝන්ඩිවෙන්න බැරි එකකුත් තියෙනෝ නෙ.. ඔව් බොල.. පොඩ්ඩක් විතර කහන්න ගත්තා.. සිරින්ජ් එකෙන් ගන්නේ කොකේන් වගෙ එවනෙ බොල.. ඇල්කොහොල් එහෙම ගත්තට වැඩක් නෑ මන් හිතන්නේ.. ඇරත් කසිප්පු..විදගත්ත ගමන් මැරිල වැටෙයි.. ඊය බන්.. එහෙනම් වැඩට ගිහින් කන්න පොල් කෑල්ලක් අරන් පලයන්.. ඉවරයි නෙ.. මොකො?
හෙහෙ.. මමත් තුන් පාරක් විතර වැටෙන්නම අරන් තියෙ.. එක පාරක් ගෙදරටම ගෙනත් ගත්තා.. ගෙදරට නෝන්ඩිවෙන්න බැරි එකකුත් තියෙනෝ නෙ.. ඔව් බොල.. පොඩ්ඩක් විතර කහන්න ගත්තා.. සිරින්ජ් එකෙන් ගන්නේ කොකේන් වගෙ එවනෙ බොල.. ඇල්කොහොල් එහෙම ගත්තට වැඩක් නෑ මන් හිතන්නේ.. ඇරත් කසිප්පු..විදගත්ත ගමන් මැරිල වැටෙයි.. ඊය බන්.. එහෙනම් වැඩට ගිහින් කන්න පොල් කෑල්ලක් අරන් පලයන්.. ඉවරයි නෙ.. මොකො?
LKS007 Sep 22, 2013 උට්ටො මාත් සුෆිරිම කෙල්ලෙක්ගේ කොල්ලෙක් තමා සහො,,මොන හිතකින්ද සහෝ මෙව්වා බලන් ඉන්නෙ
rcccc Sep 22, 2013 magula thma :frown: meka dunnehttp://www.imdb.com/list/SXhwCPDSI_c/:rolleyes: ow ehema nam kiwwa:rolleyes: ethkota 60gb onene yako:oo: ubalata kohmath denne 40gb ne:P
magula thma :frown: meka dunnehttp://www.imdb.com/list/SXhwCPDSI_c/:rolleyes: ow ehema nam kiwwa:rolleyes: ethkota 60gb onene yako:oo: ubalata kohmath denne 40gb ne:P
mottaya Sep 22, 2013 හරි හරි පොඩ්ඩක් අරන් තියෙ.. අවුරුදු දෙකකින් විතර නෑ ඩෝ.. ගෙදරට කියල වැඩේට බැහැපන්ස්.. අම්මේ මට සමාවෙන්න මම මේ කසිප්පු හදන්න යන්නෙ කියල.. මේ ඕයි තැඹිලි කිව්වම මතක් උනෙ.. මගෙ යාලුවෙක් කිව්ව උගේ ගෙවල් පැත්තෙ හාමුදුරුවො කෙනෙක්ගෙ ආතල් එකක්.. ඔය පලතුරු කේස් එක තියෙන්නේ, ඒ මිශ්‍රනේ හදලා අරන්, මේ හාමුදුරුවො කොප්පරා ගෙඩියක කට්ට අයින් කරල ඇතුලේ මදේ මේ විදියට පියනක් වගේ කපල ඒක ඇතුලට දාල සීල් කරනවලු.. (කහන නිසා පික් එකකුත් අප් කලා..:oo:) නියම ගානට පැසුනට පස්සේ(දවස් ගානට පස්සේ) බලද්දි, කොප්පරා ගෙඩියෙ ඇතුලෙ අරවා නැතිලු. ඒ හැදිච්ච ඒව ගෙඩියේ මදේ උරාගෙනලු.. හාමුදුරුවොන්ට පොඩ්ඩක් ඕන උනාම කරන්නේ අර ගෙඩියෙන් පොඩි කෑල්ලක් කපාගෙන කනවලු..:rofl: මම කරල බැලුව සීල් වෙලා නැතුව පල්වෙලා.. :(:( උබ කරල බලපන්.. වැඩට යනකොට පොල් කෑල්ලක් කටේ දාගෙන ගියහැකි..:rofl::rofl: දැක්ක දැක්ක.. ත්‍රෙඩ් එක බුක්මාක් කරගත්ත..:love::love::love:
හරි හරි පොඩ්ඩක් අරන් තියෙ.. අවුරුදු දෙකකින් විතර නෑ ඩෝ.. ගෙදරට කියල වැඩේට බැහැපන්ස්.. අම්මේ මට සමාවෙන්න මම මේ කසිප්පු හදන්න යන්නෙ කියල.. මේ ඕයි තැඹිලි කිව්වම මතක් උනෙ.. මගෙ යාලුවෙක් කිව්ව උගේ ගෙවල් පැත්තෙ හාමුදුරුවො කෙනෙක්ගෙ ආතල් එකක්.. ඔය පලතුරු කේස් එක තියෙන්නේ, ඒ මිශ්‍රනේ හදලා අරන්, මේ හාමුදුරුවො කොප්පරා ගෙඩියක කට්ට අයින් කරල ඇතුලේ මදේ මේ විදියට පියනක් වගේ කපල ඒක ඇතුලට දාල සීල් කරනවලු.. (කහන නිසා පික් එකකුත් අප් කලා..:oo:) නියම ගානට පැසුනට පස්සේ(දවස් ගානට පස්සේ) බලද්දි, කොප්පරා ගෙඩියෙ ඇතුලෙ අරවා නැතිලු. ඒ හැදිච්ච ඒව ගෙඩියේ මදේ උරාගෙනලු.. හාමුදුරුවොන්ට පොඩ්ඩක් ඕන උනාම කරන්නේ අර ගෙඩියෙන් පොඩි කෑල්ලක් කපාගෙන කනවලු..:rofl: මම කරල බැලුව සීල් වෙලා නැතුව පල්වෙලා.. :(:( උබ කරල බලපන්.. වැඩට යනකොට පොල් කෑල්ලක් කටේ දාගෙන ගියහැකි..:rofl::rofl: දැක්ක දැක්ක.. ත්‍රෙඩ් එක බුක්මාක් කරගත්ත..:love::love::love:
LKS007 Sep 22, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1575060 mekat balapan hita wawannena yako :(
LKS007 Sep 22, 2013 වැඩියක්ම වාවන්නේ නැත්තේ එකනෙ බන්,,බලාපන් අපේ කොලේජ් එකත් ඉන්නවා බන් සුපිරි කෑලි,,ඔවා මොනාද කියල හිතේන්ව,,බලපන්කො දාන් ඉන්න රිලා මොටය්යොන්ගේ හැටි,,සිගරට් පප්පො,,එහෙම නැත්තන් මාස 20ක විතර බඩ තියෙන උන්,,නෙදකින් හුttttත
වැඩියක්ම වාවන්නේ නැත්තේ එකනෙ බන්,,බලාපන් අපේ කොලේජ් එකත් ඉන්නවා බන් සුපිරි කෑලි,,ඔවා මොනාද කියල හිතේන්ව,,බලපන්කො දාන් ඉන්න රිලා මොටය්යොන්ගේ හැටි,,සිගරට් පප්පො,,එහෙම නැත්තන් මාස 20ක විතර බඩ තියෙන උන්,,නෙදකින් හුttttත
mottaya Sep 22, 2013 බොන්නෙ නෑ ඩෝ.. අන්න එකෙක් තැඹිලි වයින් හදන විදිය දාල තිබ්බ.. හදාගෙන බීපන්ස්.. පොඩි උනාට මොකෝ... උබල තරම් වල් නෑ සහෝ අපි.. හෙහෙහෙ හාකෝ..
බොන්නෙ නෑ ඩෝ.. අන්න එකෙක් තැඹිලි වයින් හදන විදිය දාල තිබ්බ.. හදාගෙන බීපන්ස්.. පොඩි උනාට මොකෝ... උබල තරම් වල් නෑ සහෝ අපි.. හෙහෙහෙ හාකෝ..
mottaya Sep 22, 2013 අද ඉරිද නිසා බීල වගේ ඉන්නෙ.. උබටත් ලොකු ඒවම ඕනෙ නේ.. මොකක් හරි කරල ලොකු කරල ගම්මු.. පව් යකෝ... මට කියනෝ මොනවත් කියන්න එපාලු.. දැන් උබ ඌට ගේම දෙනවා..
අද ඉරිද නිසා බීල වගේ ඉන්නෙ.. උබටත් ලොකු ඒවම ඕනෙ නේ.. මොකක් හරි කරල ලොකු කරල ගම්මු.. පව් යකෝ... මට කියනෝ මොනවත් කියන්න එපාලු.. දැන් උබ ඌට ගේම දෙනවා..
mottaya Sep 22, 2013 මානසිකව වැටුන... සුනඛයා නිකන් ඩෝ කිව්වේ... ඔව් ඔව්.. උගේ අඳුරන පුන්චි අම්මගේ දුව.. අපිත් කැමැත්තෙන් නෙමෙයි බන් එහෙම කලේ.. ඉල්ලන් මාමයිට් ගාගැනිල්ලක් උනේ.. බොරුනම් rcccc ගෙන් අහපන්..
මානසිකව වැටුන... සුනඛයා නිකන් ඩෝ කිව්වේ... ඔව් ඔව්.. උගේ අඳුරන පුන්චි අම්මගේ දුව.. අපිත් කැමැත්තෙන් නෙමෙයි බන් එහෙම කලේ.. ඉල්ලන් මාමයිට් ගාගැනිල්ලක් උනේ.. බොරුනම් rcccc ගෙන් අහපන්..