^Night Fury^
Reaction score
4,760

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනිවා ඩෙෆා.. උඹටත් කියන්න තියෙන්නේ එමමයි මල්ලි.. Cheers...!!!
    Ward එකේ වැඩයි තව පොඩි exam එකක් තියනවා කරන්න ඉස්සරහට.. ඒකට පොඩ්ඩක් පාඩම් කරනවා බං..
    මේ ටිකේ වැඩිය එන්නේ නෑ බං වැඩ ටිකක් වැඩියි.. මොකෝ දැන් මහත් වෙලාද උඹ.?
    අලුතෙන් ලියාගෙන යනවා කිවුව කතාව කෝ? ඒක ඉක්මණට පාඨකයින් අතට පත් කරපිය.. :P
    awesome බොල.. මුල් චුට්ට ගැහුවහම තොට පිස්සු හැදෙයි..
    උපරිමයි
    තොගේ අර මලදානේ ලියන original එකා තවම ඊලග කොටස් ටික ලිව්වේ නැද්ද...
    අහන හුයන්නක් දැන්ම අහපං.. මං වැඩිය එළකිරි එන්නෙ නෑ පුතෝ..
    Image වලින් PDF හදන්න ඕන නෑ බං.. MS Word එකෙන් හදපන්කො.. ලියපු Text File ටික තියෙනවා නම්..
    ලොල්.. ඒක නම් හැබෑ බං.. දෙකට නැමීගෙන එන්නෙ.. හැබැයි අපි උන්ගෙ තැනට ගියාම අලි පුකෙන් ආපු එවුන් වගේ.. මහ කැ# මිනිස්සු ඕයි.. :(

    තෝ කතාව ලියන්නෙ නැද්ද දැන්.. මට ඒක කියවන්න බැරි වුණා බං.. වෙලාවක් නෑනෙ.. කතාව කම්ප්ලීට් කරලා PDF දාපන්.. බාගෙන කියවන්නම් එකපාරම..
    ඒක නම් ඇත්ත බං.. මහ යකා වැහෙනවා උන් එක්ක කතා කරන්න ගියාම.. කියන කියන හැම එකටම ක්ෂනික උත්තර දෙන හැකියාව තියෙනවා දෙයියන්ගෙ පිහිටෙන් ඒකෙ ඉන්න හැම ගොන් ලබ්බටම..

    ඔව්.. ඒක තමා බං අවුල.. උන්ට බැනලා බැනලා ආයෙම දවසක නැට්ට පුකේ ගහන් මටම යන්න වෙයිද දන්නෑ උන් ගාවට.. :lol:
    අපෝ ඔව් බං.. චූ නොගිය එක විතරයි කලිසමේ..
    ඉන්ෂූරන්ස් කාරයො හෙන කැ#යො බං.. කතා කරල වැඩක් නෑ.. සෛල දාපු එවුන්ට කියවනවා මං රෙද්දෙ ගූ යන්න වැඩේ කරගෙන ඉවර වෙලා.. ඔන්න බලපංකො..
    මචං ඉන්ෂූරන්ස් වැඩේ ගොඩ යන පාටයි.. ෆට්ට හැපි බොල.. රත් වෙලා හිටියෙ.. :lol:
    කරුමෙ බං.. මං බොසාගෙ යාලුවෙක් හම්බවෙන්න ගියා.. සල්ලි වගයක් අරන් එන්න.. ඒ එන ගමන් කෑම එකක් ගන්න කොන්ක්‍රීට් පාරකට රිවස් එක ගැහුවා.. කඩේ පහුවෙච්චි නිසා.. මහා කාණුවක ගියා බං වාහනේ.. ගත්තා කොහොම හරි.. ඒත් බං පල්ල තැලිලා.. :( මම පට්ටටෙ බය වුණා බං.. මඤ්ඤං වෙලා හිටියෙ තනිකරම.. ඒත් බොසා නම් වචනයක් කිව්වෙ නෑ.. පොර කිව්වා අවුලක් නෑ කියලා.. ඒත් බං කෝටි ගාණක වාහනයක්නේ.. මගේ වැරැද්දත් එක්ක.. බොසා මට මොකුත් කියන්නෑ.. ඒත් මගේ හිතට හරි නෑ බං.. මොනා හරි හුයන්නක් කරන්නම වෙනවා..
  • Loading…
  • Loading…
  • Loading…