prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපරාදි වතුර දාලා පරිස්සම් කරගන්න තිබ්බේ:oo: පැලයක් වත් නැද්ද:rofl:
    එල එල ද ඔර්ජිනල්ස් කියලා එකක් ආවා බැලුවද:rolleyes:
    මාත් බැලුවා බන් ඩිරෙක්ට් ලින්ක් වැඩ නෑ
    ටොරන්ට් තියෙන්න්ත් 7gb:dull:
    එල එල:D
    එහෙම නම් චාටර් නේ බන්:oo:
    මම හිතුවේ උබ සල්ලි ගහක් හිටෝලා ඇති කියලා:rofl:
    දැන් රජා වගේ download කරලා මාසේ අන්තිමට අඬපන්:P
    මේ stargate universe ටිකක් පොඩි සයිස් ලින්ක් හොයලා දීපන් කෝ
    150mb mkv නම් නෑ:no:
    200mb වගේ නම් එල:rolleyes:
    ඒක නම් දන්නේ නෑ බන්:no:නුවන් බුවා එහෙම 40gb පැක් එක අහලා බලපන්:yes:
    ඒක නම් ඇත්ත:dull:
    එහෙමද එහෙනම් ඩොන්ගල් එකක් අරන් නයිට් ටයිම් එකක් දාපන්:rolleyes:
    එහෙමෙයි? :rofl:උබයි උබෙ සීයයි හරි එකමුතුයි වගෙ.. සීයට හිටපු ගල් කොල්ලො ගැනත් කියන්න තරම්..:rofl::rofl:
    නීතිගතකරාම උබට තරඟ කාරයො වැඩි වෙනවනෙ බන්.. :eek:උයාගෙ මිම්මෙන් මනින්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ..:growl:
    ඒ උනාට හෝම් මේඩ් කෂි..:shocked::shocked: "වෙලඳපොලේ රවුමක් යන්න මිලගනන් සසඳන්න.. ප්‍රගියගෙන් හෝම් මේඩ් කසිප්පු ගන්න..":rofl::rofl::rofl:
    ඒකම තමයි මම කිව්වෙ ජන්ම ගති යවන්න බෑ..:(:( කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ..:(
    ow ban site eka offlineth yanawa :baffled:
    ubage oya bill case eka nisa wenna athi 2mb dela naththe:rolleyes:
    ow ekanam aththa:dull:paribogikaya pitin thma hama deme danne:eek:
    ehenam ubala internet adiwasiyo:P
    aniwa ekane slt hodhyi kiyanne:oo:
    essera office eke ennakota 512 line eken match hitan baluwa kisi awulak nathiwa:)
    e unata dongel eken balanna bae poddak hari hirawenawwa:frown:
    උබලයි පරම්පරාවේ උරුමයනේ යකො..:oo: උබලයි සීය අර වෙඩි නොවදින සුරේක දාලලු ඕක තියාගත්තෙ..:rofl: අපේ සීය ඒක උස්සල... :rofl:
    පිරිසිදුවට ගෙදර හදන් බීපන්ස්..:P:rofl:
    බයවෙන්න එපා නරක මිනිහෙක් වෙන එක එච්චර අමාරු වෙන එකක් නෑ උබට..:( උප්පත්තියෙන් එන ගති වෙනස් කරන්න අමාරුයි..:(:(
    පැහැදිලි මදි..:baffled:
    ඔව් ඒත් හුඟක් උන් 8mb නේ:yes:එහෙමද ඉතින් ඔය සමහර එවුන් ත්‍රේඩ් වල කියන්නේ අපි ඉස්සර 140gb වගේ බෑවා කියලා:baffled:
    එහෙනම් වෙන කේස් එකකට ලිමිට් කරන්න ඇත්තේ:nerd:
    speed නම් තියෙනවා ඒත් ඉතින් උබලගේ වගේ එකම විදියට එන්නේ නෑ:no:
    උබලගේ 8mb එකෙත් 25gb දෙනවනේ:rolleyes:
    හොඳයි කියන්න බැරිව ඇති ඒත් අනික් company වලට ඔයිට වඩා බනින්න ඕනේ:frown:
    එල එල:D
    ah..මමත් යහතින්...යහතින්...මොනා වෙන්නද අනේ....ඔය පැත්තේ මොකෝ වෙන්නේ..
  • Loading…
  • Loading…
  • Loading…