harindugamlath Oct 10, 2013 ජෝක් එකට හොඳේ...:D:D:yes::yes: සීරියස් ගන්න එහෙම එපා...:no::no: http://www.elakiri.com/forum/showthread.php?t=1353051&page=245
ජෝක් එකට හොඳේ...:D:D:yes::yes: සීරියස් ගන්න එහෙම එපා...:no::no: http://www.elakiri.com/forum/showthread.php?t=1353051&page=245
amiya Oct 8, 2013 ශරී මම එහෙනම් කෑලි දෙක දෙක වගේ හැම එකකින්ම ගෙනත් දාන්නම්කො... සිද්දිය තියෙන්නේ සති දෙකයිනේ බන් ක්‍රෙඩිට් දෙන්නේ.. අවුලක් නෑ මොකක් හරි කොරමුකෝ.....
ශරී මම එහෙනම් කෑලි දෙක දෙක වගේ හැම එකකින්ම ගෙනත් දාන්නම්කො... සිද්දිය තියෙන්නේ සති දෙකයිනේ බන් ක්‍රෙඩිට් දෙන්නේ.. අවුලක් නෑ මොකක් හරි කොරමුකෝ.....
actinide Oct 7, 2013 ok boss... haki tharam ikmanata hadala denna puluwannam loku udawwak... L50 stocks awada ?
Fire Eye Oct 7, 2013 ඔව් අද හෙට්ට ගන්නෙ නෙමේ මං කිව්වේ මාස හතරකින් විතර කියලා හැබැයි ඒ කාලෙට වැඩේ අනිවා වෙන නිසයි ඔයාට දැනම් කිව්වේ. ඇන්ඩ්‍රොයිඩ් ලබුවල සිංහල පෙන්නේ නෑනේ. රූට් කලහම වොරන්ටි නෑනේ. මේක කීයක් වගේ වෙනවද? මෙයාට වෙබ් surfing, ස්කයිප් කෝල් ගන්න විතරයි නේ බලන්නේ. ඒ නිසා යාන්තන් ඒක කරගන්න පුලුවන් එකක තමා බලන්නේ.
ඔව් අද හෙට්ට ගන්නෙ නෙමේ මං කිව්වේ මාස හතරකින් විතර කියලා හැබැයි ඒ කාලෙට වැඩේ අනිවා වෙන නිසයි ඔයාට දැනම් කිව්වේ. ඇන්ඩ්‍රොයිඩ් ලබුවල සිංහල පෙන්නේ නෑනේ. රූට් කලහම වොරන්ටි නෑනේ. මේක කීයක් වගේ වෙනවද? මෙයාට වෙබ් surfing, ස්කයිප් කෝල් ගන්න විතරයි නේ බලන්නේ. ඒ නිසා යාන්තන් ඒක කරගන්න පුලුවන් එකක තමා බලන්නේ.
Fire Eye Oct 6, 2013 අප්පට මගේ දිග පීම් එකට මෙච්චරද සහෝ... මට විස්තර ටිකක දෙන්න බැරිද? වින්ඩෝස් ඒවා අවුල්ද, ලෙඩ අඩු ඒවයෙන් low price ඒවා කොහොමද? ඔයාගෙන් ගද්දී කොච්චර කාලෙකට කලින් කියන්න ඕනද?
අප්පට මගේ දිග පීම් එකට මෙච්චරද සහෝ... මට විස්තර ටිකක දෙන්න බැරිද? වින්ඩෝස් ඒවා අවුල්ද, ලෙඩ අඩු ඒවයෙන් low price ඒවා කොහොමද? ඔයාගෙන් ගද්දී කොච්චර කාලෙකට කලින් කියන්න ඕනද?
harindugamlath Oct 6, 2013 කමක්නෑ.. හෙමින් සැරේ ගොඩ දාගන්න. ප්‍රයිස් ලිස්ට් එකක් තියන්න අනිවාර්යෙන්. ඇහුවම ඕන එකෙක්ට පෙන්නන පුලුවන්නේ අපිටත් එතකොට. හදල ගන්න නග්ගල ගමු.
කමක්නෑ.. හෙමින් සැරේ ගොඩ දාගන්න. ප්‍රයිස් ලිස්ට් එකක් තියන්න අනිවාර්යෙන්. ඇහුවම ඕන එකෙක්ට පෙන්නන පුලුවන්නේ අපිටත් එතකොට. හදල ගන්න නග්ගල ගමු.
chathupatiya Oct 5, 2013 http://www.saintclassified.pk/uploads/toyota-vitz-2007-for-sale-messages-or-comments-more-than-one-want-to-sell-ad-122059.jpg
http://www.saintclassified.pk/uploads/toyota-vitz-2007-for-sale-messages-or-comments-more-than-one-want-to-sell-ad-122059.jpg
chathupatiya Oct 5, 2013 http://images01.olx.com.pk/ui/2/12/17/1353392327_457680517_12-toyota-vitz-2007-4-grade-with-sheet-car-total-original-.jpg
http://images01.olx.com.pk/ui/2/12/17/1353392327_457680517_12-toyota-vitz-2007-4-grade-with-sheet-car-total-original-.jpg
actinide Oct 5, 2013 installment neme lokka eka para gewanawa total eka. habai credit card ganna widihak natham thama awula...
installment neme lokka eka para gewanawa total eka. habai credit card ganna widihak natham thama awula...
NO_MeRcY Oct 3, 2013 ela ela TX. වොරන්ටී ඔනේ පහසු ගේවීමේ ක්‍රම මම දන්න විදියට නම් නෑ. හොයල බලල කියන්නම් අතන මට ලිද සෙට් කරල නේද ඕක කලේ අපි නෙමේ වෙන කම්පැනි එකකින්
ela ela TX. වොරන්ටී ඔනේ පහසු ගේවීමේ ක්‍රම මම දන්න විදියට නම් නෑ. හොයල බලල කියන්නම් අතන මට ලිද සෙට් කරල නේද ඕක කලේ අපි නෙමේ වෙන කම්පැනි එකකින්