rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බන්:dull:පස්සෙ නිකන් බඩුවක් වගෙ උනා:P ඔව් මුන් මැරෙනවා පන් එනවා ඉවරයක් නැ,එකනෙ බන් ටික කාලය්ක් බැලුවම් එපා වෙන්නෙ:oo:හ්ම්ම් ඒ කියන්නෙ අපෙ වගෙ නෙට් කනෙක්ශන් එකක් තිබුන නම් සමහර විට එවා අයෙ බලයි මට හිතෙන්නෙ කැප්ටන් අමරික අපාරදෙ කියල හිතෙන්නෙ ඇත්තෙ ඒ ෆිල්ම් එක පට්ට සයිස් නෙ :dull:
    වැඩක් නැති දෙයක් බලල වැඩක් නැ නෙ:dull:මම බැලුවා බන් මට එපා උනා:eek: ඔව් මුන් හෙන වැල් වටාරම් දනාව කතාව ඉවර කරන්නෙ නැතුව එකෙන් වෙන්නෙ එපා වෙන එක:oo: වැඩිපුරම එපා වෙන්න හෙතුව එන්න එන්න කතාවෙ වැඩිපුරම වෙන්නෙ සුකන එක වෙන දෙයක් නැ:angry:එකක් බලල එහෙම එපා වෙන්න විදියක් නැ:no: අයන් මැන් එපා උනෙ නැද්ද:rolleyes:
    ඉදලා හිටලාවත් ඇවිත් පලයන්. අද කට්ටිය ගොඩක් හිටියා.

    :D:D:D
    එහෙම අවුලක් නැහැ බන් sex එක්ක ජෝක් එකක් කරේ ,,
    ඒක දුර ගියා වැඩි වගේ ...මම ගොන් වැඩක් කරේ
    එවෙලේ එච්චර හිතුවේ නැහැ ...
    මමත් එහෙමයි බන් බලපු නිසා බලන්න හිතෙනවා ඒ දැන් නම් එපා වෙලා:dull: 2වෙනි කතාවට එනක අවුලක් නැ එතනින් එහාට ටික ටික එපා උනා,අලුත්ම කොටස බැලුව එපාම උනා:oo: මම කලින් කිව්ව සින් එක තමයි උබට තියෙන්නෙ උබ ඔය වගෙ කතාවලින් බලල එපා උන එවා කියපන් :rolleyes:
    යාලුවො ඉන්නෙ උදව් ගන්න විතරයි බන් :oo: මට VD එපා වෙලාම ගිය මුලදි නම් අවුලක් නැ:dull: මේකත් අනිව ඒ වගෙ තමයි:oo: Avengers හොදයි නෙ බන්:rolleyes:
    දැන් මොනා කරන්නද:( නැ බන් හැදෙන හැදෙන පැල යාලුවොන්ට දුන්නා:dull:
    නැ තාම බැලුවෙ නැ මට හිතෙන්නෙ ඒක වැඩක් නැති වෙයි Vampire Diaries එකෙ සෙට් එක නෙ ඉන්නෙ:nerd: අනිත් එක මෙ මාසෙ වෙන එකක් බාන්න බැරි වෙයි:( agents of shield උනත් හිතපු තරම් ගතියක් නැ

    flv තමයි බාන්න වෙන්නෙ:oo:
  • Loading…
  • Loading…
  • Loading…