prageeth119lk Oct 11, 2013 ඔව් බන්පස්සෙ නිකන් බඩුවක් වගෙ උනා ඔව් මුන් මැරෙනවා පන් එනවා ඉවරයක් නැ,එකනෙ බන් ටික කාලය්ක් බැලුවම් එපා වෙන්නෙහ්ම්ම් ඒ කියන්නෙ අපෙ වගෙ නෙට් කනෙක්ශන් එකක් තිබුන නම් සමහර විට එවා අයෙ බලයි මට හිතෙන්නෙ කැප්ටන් අමරික අපාරදෙ කියල හිතෙන්නෙ ඇත්තෙ ඒ ෆිල්ම් එක පට්ට සයිස් නෙ
ඔව් බන්පස්සෙ නිකන් බඩුවක් වගෙ උනා ඔව් මුන් මැරෙනවා පන් එනවා ඉවරයක් නැ,එකනෙ බන් ටික කාලය්ක් බැලුවම් එපා වෙන්නෙහ්ම්ම් ඒ කියන්නෙ අපෙ වගෙ නෙට් කනෙක්ශන් එකක් තිබුන නම් සමහර විට එවා අයෙ බලයි මට හිතෙන්නෙ කැප්ටන් අමරික අපාරදෙ කියල හිතෙන්නෙ ඇත්තෙ ඒ ෆිල්ම් එක පට්ට සයිස් නෙ
prageeth119lk Oct 10, 2013 වැඩක් නැති දෙයක් බලල වැඩක් නැ නෙමම බැලුවා බන් මට එපා උනා ඔව් මුන් හෙන වැල් වටාරම් දනාව කතාව ඉවර කරන්නෙ නැතුව එකෙන් වෙන්නෙ එපා වෙන එක වැඩිපුරම එපා වෙන්න හෙතුව එන්න එන්න කතාවෙ වැඩිපුරම වෙන්නෙ සුකන එක වෙන දෙයක් නැඑකක් බලල එහෙම එපා වෙන්න විදියක් නැ අයන් මැන් එපා උනෙ නැද්ද
වැඩක් නැති දෙයක් බලල වැඩක් නැ නෙමම බැලුවා බන් මට එපා උනා ඔව් මුන් හෙන වැල් වටාරම් දනාව කතාව ඉවර කරන්නෙ නැතුව එකෙන් වෙන්නෙ එපා වෙන එක වැඩිපුරම එපා වෙන්න හෙතුව එන්න එන්න කතාවෙ වැඩිපුරම වෙන්නෙ සුකන එක වෙන දෙයක් නැඑකක් බලල එහෙම එපා වෙන්න විදියක් නැ අයන් මැන් එපා උනෙ නැද්ද
NUWAN BUWA Oct 9, 2013 එහෙම අවුලක් නැහැ බන් sex එක්ක ජෝක් එකක් කරේ ,, ඒක දුර ගියා වැඩි වගේ ...මම ගොන් වැඩක් කරේ එවෙලේ එච්චර හිතුවේ නැහැ ...
එහෙම අවුලක් නැහැ බන් sex එක්ක ජෝක් එකක් කරේ ,, ඒක දුර ගියා වැඩි වගේ ...මම ගොන් වැඩක් කරේ එවෙලේ එච්චර හිතුවේ නැහැ ...
prageeth119lk Oct 9, 2013 මමත් එහෙමයි බන් බලපු නිසා බලන්න හිතෙනවා ඒ දැන් නම් එපා වෙලා 2වෙනි කතාවට එනක අවුලක් නැ එතනින් එහාට ටික ටික එපා උනා,අලුත්ම කොටස බැලුව එපාම උනා මම කලින් කිව්ව සින් එක තමයි උබට තියෙන්නෙ උබ ඔය වගෙ කතාවලින් බලල එපා උන එවා කියපන්
මමත් එහෙමයි බන් බලපු නිසා බලන්න හිතෙනවා ඒ දැන් නම් එපා වෙලා 2වෙනි කතාවට එනක අවුලක් නැ එතනින් එහාට ටික ටික එපා උනා,අලුත්ම කොටස බැලුව එපාම උනා මම කලින් කිව්ව සින් එක තමයි උබට තියෙන්නෙ උබ ඔය වගෙ කතාවලින් බලල එපා උන එවා කියපන්
prageeth119lk Oct 9, 2013 යාලුවො ඉන්නෙ උදව් ගන්න විතරයි බන් මට VD එපා වෙලාම ගිය මුලදි නම් අවුලක් නැ මේකත් අනිව ඒ වගෙ තමයි Avengers හොදයි නෙ බන්
යාලුවො ඉන්නෙ උදව් ගන්න විතරයි බන් මට VD එපා වෙලාම ගිය මුලදි නම් අවුලක් නැ මේකත් අනිව ඒ වගෙ තමයි Avengers හොදයි නෙ බන්
prageeth119lk Oct 9, 2013 දැන් මොනා කරන්නද නැ බන් හැදෙන හැදෙන පැල යාලුවොන්ට දුන්නා නැ තාම බැලුවෙ නැ මට හිතෙන්නෙ ඒක වැඩක් නැති වෙයි Vampire Diaries එකෙ සෙට් එක නෙ ඉන්නෙ අනිත් එක මෙ මාසෙ වෙන එකක් බාන්න බැරි වෙයි agents of shield උනත් හිතපු තරම් ගතියක් නැ flv තමයි බාන්න වෙන්නෙ
දැන් මොනා කරන්නද නැ බන් හැදෙන හැදෙන පැල යාලුවොන්ට දුන්නා නැ තාම බැලුවෙ නැ මට හිතෙන්නෙ ඒක වැඩක් නැති වෙයි Vampire Diaries එකෙ සෙට් එක නෙ ඉන්නෙ අනිත් එක මෙ මාසෙ වෙන එකක් බාන්න බැරි වෙයි agents of shield උනත් හිතපු තරම් ගතියක් නැ flv තමයි බාන්න වෙන්නෙ