crazybuddy Oct 24, 2013 මං යනවා මචෝ... මං එනකොට ඇවිත් හිටපං හොදේ.. වැඩේ ඉක්මනට ඉවර කරගත්තොත් ඊට කලින් එන්නං.. අරක එවපං..
crazybuddy Oct 24, 2013 දිනූෂයො.. පොඩි අවුලක් බං.. බඩු අරන් යන්න ඇවිත්.. මං පැයකින් දෙකකින් ආවොත් අවුල්ද..? නවයට, දහයට වගේ එන්නද..?
දිනූෂයො.. පොඩි අවුලක් බං.. බඩු අරන් යන්න ඇවිත්.. මං පැයකින් දෙකකින් ආවොත් අවුල්ද..? නවයට, දහයට වගේ එන්නද..?
crazybuddy Oct 16, 2013 නෑ මචං අවුලක් නැහැ.. අද වැඩ ඉවර වෙනකොට පොඩ්ඩක් රෑ වුණා.. ඒක නිසා මේ පැත්තට ආවා.. මං හිතුවෙ උඹ දොයි ඇති කියලා.. අරක එව්වද..? කරදර කරන්න හිතුනෙත් නෑ උඹ මේ දවස්වල බිසී නිසා අරවට මෙව්වට.. Current Activity: Creating Thread Nisadas saha Kaavya
නෑ මචං අවුලක් නැහැ.. අද වැඩ ඉවර වෙනකොට පොඩ්ඩක් රෑ වුණා.. ඒක නිසා මේ පැත්තට ආවා.. මං හිතුවෙ උඹ දොයි ඇති කියලා.. අරක එව්වද..? කරදර කරන්න හිතුනෙත් නෑ උඹ මේ දවස්වල බිසී නිසා අරවට මෙව්වට.. Current Activity: Creating Thread Nisadas saha Kaavya
Rex921 Oct 9, 2013 අර ටැග් වෙ*ට පිස්සු හැදිලද කොහෙද බන්.....:dull::dull::dull: http://www.elakiri.com/forum/showpost.php?p=15704825&postcount=18832
අර ටැග් වෙ*ට පිස්සු හැදිලද කොහෙද බන්.....:dull::dull::dull: http://www.elakiri.com/forum/showpost.php?p=15704825&postcount=18832