urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • යුරාජ් අයියේ ගෙවන්න දෙන්නේ නෑ නේද... :rolleyes:
    ගෙවල් ලඟ අක්ක කෙනෙක් ලැපක් ගන්න හදනවා මං කිව්ව මෙහෙම මාමි:P කෙනෙක් ඉන්නව කියල. ගෙවන්න ගන්නලු බැලුවෙ.:sorry:
    ape ayyage parana lap eka mata dunne uraj ayya,, math ganna ona, ethakota kiyannamko
    Ela ela dawal kalaye oka off MObitel ekakuth using ekai. Oyage dialogue ne :( Mama PM ekak dennam.
    මාමි කියනවට උයා ආසයිනෙ ඒකයි එහෙම කීවෙ..:P එල මම හෙට උදේ එන්නම් :cool:
    අඩේ එලස් මෙ එක දවසින් ගොඩ දාගන් පුලුව්න් වෙයි නේද...?
    ara one year warrenty ekata kohomath part & labour thiyenawane... apita 3 year part % labour ona nam thamai ara additional gewanna ona neh ? ela ela

    ps: order 1k awa, me wisthare kiyannam unta ;)
    budget eka num machan arround 1.5 :S but poddak ehata mehata karaganna pulwan badu honda num. less than 2 laks tiyna items tikapan ko
    හත් ඉලව්වේ මෙන්න වැඩක්. :growl:නැගිට්ට විතරයි පොඩ්ඩක් බැලුව මේක.:angry: ආයි පාඩම් කරල යන්නෑ විබාග ලියන්න.:no: එදා තිබ්බ එකට රෑවෙනකම් පාඩම් කරල ගියා. එතනට ගියාම ඔලුව වැඩ කරන්නෑ. යන්තම් කරගත්තේ.:sorry:

    හරි හරි මේ කරන්න තමා හදන්නේ....:dull: ඔයිල් කේබල් මාරු කරල වැඩ පට්ටාන් ගන්නවා...දවස් 4ක් තියනවා බොල ඊලඟ එකට...:frown:
    ඌ : මොකක්ද බං අර පල්සර් ක්ලබ් එකේ දාපු පෝස්ට් එක....??
    මූ : ඒක මම හදන්න අදහස් කරන් ඉන්න අයිටම් එකක් බං.
    ඌ : ලින්ක් එක්ක එහෙමත් දාපියෝ.....
    මූ : තැනින් තැනින් කෑලි එකතු කරගෙන හදන්න ඉන්නෙ. ලින්ක් ටික දෙන්නම්.
    ඌ : අර පොලිස් ලයිට් දෙකේ ලින්ක් එක එවපාන්.....
    මූ : ඒකට ලින්ක් එකක් හදන්න වෙනව බං, මොකද ඕක මම ම හදපු එකක්නෙ. කොහෙන්වත් ගත්තු එකක් නෙමේ.
    හරි හරි අවුලක් නෑ...හිමින් බලන්නකෝ...:cool: යකාගේ කම්මල වගේ මේ දවස්වල.. වැඩ ඉවර වෙලා එන්නම් විසිට් එකක් දාල යන්න.:D
    දාපු එකට අවුල්ගියේ එහෙම නෑ නේද..:dull::dull::sorry:
    රිප්ලයි එකක්වත් දාන්නේ නෑනේ දැන් පල්සර් ක්ලබ් එකේ..:oo:
    ලැප තාම රෙජිස්ටර් කරල නෑ...:(
  • Loading…
  • Loading…
  • Loading…