crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මටනම් කෙල්ලෙක්ට ලව් කරලා තාම අද්දැකීමක් නෑ ඒක නිසා මටනම් ඔය බූට් වල තියන රහ දැනිලා නෑ.. එක වෙලාවකට ඒ කිව්වේ ඉඳලා හිටලා හිතෙනවා කෙල්ලෙක් ඉන්න එක හොඳයි කියලා ඒත් ගොඩාක් වෙලාවට හිතෙනවා නැති එක හොඳයි කියලා..

    එල එල ගෙදර ඉන්නත් එපැයි. වැඩිය නිදි නොමරන එකනම් හොඳයි අෆ්ෆා.. අනිවා පැය හයක්වත් නිදන්න ඕනා..බිස්නස් ටික ගොඩනම් එච්චරයි.. කොහොම හරි අර තියනවයි කිව්ව නය ටික ගෙවලා ඔලුව නිදහස් කර ගන්න..

    මම මේ දවස් වල ගරජ් එකක වැඩ කරනවා. ඒ කිව්වේ වැඩ පුරුදු වෙනවා. දැන් මාස කිහිපයක් වෙනවා. පඩිනම් මුකුත් නෑ.. ඒ වුනාට සල්ලි වලට වඩා සෑහෙන්න දෙයක් මම එතනින් ඉගෙන ගන්නවා.. ජර්මන් ටෙක් එකට යන එක තමා බලාපොරොත්තුව.. තව ඩිප්ලෝමාවක් කරනවා වීක් එන්ඩ් එකේ ඕවා තමා මගේ විස්තර
    :D
    කෙල්ලො ගැන කතා කරනවානම් ගොඩාක් වෙලා කතා කරන්න පුලුවන්... අර මොකක්ද ඇම්ම ගහපු වෙලාවට කෙල්ලෙක් නැති පාලුව දැනෙනවා. අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ යාලුවෝ එක්ක කතා බහ කරනවා වගේ නෙමේනේ කෙල්ලෙක් එක්ක පොඩි චැටක් දානකට. අමුතු ලල් එකක් තියනවනේ.. මම නම් හිතන්නේ කෙල්ලෙක් කියන කෙනා හොයාගෙන යා යුත්තෙක් නෙමේ. අපි අපේ පාඩුවේ තමන්ගේ ජීවිතය කරගෙන යනකොට තම්න් විදිහට හිතන පතන කෙනෙක් කවදා හරි හම්බ වෙයි කියන එකයි මට හිතෙන්නේ.. ඒ වුනාවකට ඒ අදහස වෙලාවකට පිස්සුවක්... ඒක නෙමේ.
    හැන් මොකද කරන්නේ තාම කලින් කරපු ජොබ් එකද?
    අසනීප තත්ත්වේ කොහොමද
    හ්ම්ම් හ්ම්ම් අහන්න ඕනේ කාගෙන් හරි.....

    අනේ මේ යන්න බොසා යන්න නිකන්න බොයන්න නොදා... ඔයාට කෙල්ලෙක් ඇත්තෙම නෑ බබා...
    අනේ ඕවා කියලා මගේ අහිංසක හිත රිද්දන්න එපා සහෝදරයා.:sorry::sorry:
    මම දුකෙන් හා සංතාපයෙන් ලත වෙනවා කෙල්ලෙක් නැතුව.:yes::yes:
    කොහොමද කියපන්කෝ කෙල්ලෙක් සෙට් කර ගන්නේ.:(:(
    කෙල්ලෙක්ට ටෝක් කරනවා කියලා මොකක්ද කරන්නේ?:confused::confused:
    අහිංසක මෙමාට පිහිට වෙයන්.:(:(
    " බෘස් ලී " කියන game 1 නම් නැහැ මචං :no: .. මම search පාරක් දීල බලන්නම් :D .. thanks for the රේප් bro :) ...
    තොට හරිගියාම ඔහොම තමා.. පරට්ට බැල්ලි.. :(
    අති ගරු කේසි බඩි මැතිතුමනි ** පරණ ඒවා ආයෙත් ගහමුද? ** :dull:
    අරූ අර කියන වීඩියෝ එක මොකද්ද බොල
  • Loading…
  • Loading…
  • Loading…