urajdrlk Nov 25, 2013 හික්ස්..... ඒක එවන්නම්..... මේ දවස් ටිකේ මුකුත් කරගන්න උනේ නෑ බං වැඩ වලට හිර වෙලා & අඩු පඩු කඩන්....
urajdrlk Nov 19, 2013 ඈහ්....?? උඹද අර මොබිටෙල් එකකින් එවලා තියෙන්නේ....?? මම මේ අත පය කඩාගෙන ඉන්නේ බං.... උපන්දින තෑගි ලැබිලා......
ඈහ්....?? උඹද අර මොබිටෙල් එකකින් එවලා තියෙන්නේ....?? මම මේ අත පය කඩාගෙන ඉන්නේ බං.... උපන්දින තෑගි ලැබිලා......
urajdrlk Oct 17, 2013 උඹේ නම්බරේ එවාපිය මම කෝල් කරන්නම්...... ඒක සක් කරන්න ඒවා නම් නෑ බං..... බ්ලෝවර් එකකින් හුලං පාරක් ඈල්ලුවා නම් හරි..... එහෙම කරලා, කී බෝඩ් කවර් එකක් දාගන්න.... මගේ ටොෂිබා එකට නම් ඔය මුකුත් නෑ...... මාස 3න් තුනට සර්විස් කරනවා....
උඹේ නම්බරේ එවාපිය මම කෝල් කරන්නම්...... ඒක සක් කරන්න ඒවා නම් නෑ බං..... බ්ලෝවර් එකකින් හුලං පාරක් ඈල්ලුවා නම් හරි..... එහෙම කරලා, කී බෝඩ් කවර් එකක් දාගන්න.... මගේ ටොෂිබා එකට නම් ඔය මුකුත් නෑ...... මාස 3න් තුනට සර්විස් කරනවා....
urajdrlk Oct 16, 2013 ඈහ්.... රිදිලා ලා දෙන්නෙක් ඉන්නවා කිරියේ...... ෆෝන් එක වැඩ නැත්තේ මොකෝ....?? මම කෝල් කරා දවස් දෙකක්.....?? අළුත් නම්බර් එකක් තියෙනවා නම් එවාපියෝ......
ඈහ්.... රිදිලා ලා දෙන්නෙක් ඉන්නවා කිරියේ...... ෆෝන් එක වැඩ නැත්තේ මොකෝ....?? මම කෝල් කරා දවස් දෙකක්.....?? අළුත් නම්බර් එකක් තියෙනවා නම් එවාපියෝ......