Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :)
    හොදින් ඉන්නවා බන් මල්ලියා ,,
    උබටත් අවුලක් නැහැ නේ ...
    මේ දවස් වල පට්ට busy බන් study එක්ක EK එන්නත් වෙලාවක් නෑ :(
    හික්ස්..... ඒක එවන්නම්..... මේ දවස් ටිකේ මුකුත් කරගන්න උනේ නෑ බං වැඩ වලට හිර වෙලා & අඩු පඩු කඩන්.... :(
    ඈහ්....?? උඹද අර මොබිටෙල් එකකින් එවලා තියෙන්නේ....?? මම මේ අත පය කඩාගෙන ඉන්නේ බං.... උපන්දින තෑගි ලැබිලා...... :dull:
    කෝ බොලේ නම්බර් එක....?? :rolleyes: එව්වද...?? මගේ අතින් ඩිලීට් වෙලාවගේ..... :(
    උඹේ නම්බරේ එවාපිය මම කෝල් කරන්නම්...... :yes: ඒක සක් කරන්න ඒවා නම් නෑ බං..... බ්ලෝවර් එකකින් හුලං පාරක් ඈල්ලුවා නම් හරි..... :) එහෙම කරලා, කී බෝඩ් කවර් එකක් දාගන්න.... මගේ ටොෂිබා එකට නම් ඔය මුකුත් නෑ...... මාස 3න් තුනට සර්විස් කරනවා.... :D
    ඔන්න මාසයක් වැඩිපුරත් එක්ක වොරන්ටි ඊයේ ආවේ..... :cool:
    ඈහ්.... රිදිලා ලා දෙන්නෙක් ඉන්නවා කිරියේ...... :lol: ෆෝන් එක වැඩ නැත්තේ මොකෝ....?? මම කෝල් කරා දවස් දෙකක්.....?? අළුත් නම්බර් එකක් තියෙනවා නම් එවාපියෝ...... :cool:
  • Loading…
  • Loading…
  • Loading…