Jolly_Roger Oct 28, 2013 mama FB eke page ekak haduwa boss Sinhala Classical Music wenuwen. Ekata ara thread eken bossge post tikak copy karagaththa. post eke link ekath ekkama dala aththe. awlak na ne ?
mama FB eke page ekak haduwa boss Sinhala Classical Music wenuwen. Ekata ara thread eken bossge post tikak copy karagaththa. post eke link ekath ekkama dala aththe. awlak na ne ?
crazybuddy Oct 28, 2013 ගයියට මොකක් හරි කරදරයක්වත්ද දන්නෙ නෑ.. සස්ලිට් අයිය කෝල් කරලත් ආන්සර් කරන්නෙ නෑ කියන්නෙ.. දැන් මාස ගාණක් වෙනවනේ.. පොරගෙ නෑදෑ වෙන එකෙක්වත් ඉන්නවා නම් අහලා දැනගන්න තිබුණා විස්තරයක්.. ඒ දන්නෙත් නෑනෙ..
ගයියට මොකක් හරි කරදරයක්වත්ද දන්නෙ නෑ.. සස්ලිට් අයිය කෝල් කරලත් ආන්සර් කරන්නෙ නෑ කියන්නෙ.. දැන් මාස ගාණක් වෙනවනේ.. පොරගෙ නෑදෑ වෙන එකෙක්වත් ඉන්නවා නම් අහලා දැනගන්න තිබුණා විස්තරයක්.. ඒ දන්නෙත් නෑනෙ..
crazybuddy Oct 28, 2013 ඔටුවට සිරාවටම මොනා වුණාද මන්දා.. ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ කියන්නෙ.. ලංකාවට ආවා වෙන්නත් බෑ.. සිරාවටම යනකොට සැසා අයියට හේතුව කියලවත් ගියේ නැද්ද..? මට නම් කිසිම දෙයක් කිව්වෙ නෑ.. අඩුම තරමෙ යනව කියලවත් ගියේ නෑ..
ඔටුවට සිරාවටම මොනා වුණාද මන්දා.. ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ කියන්නෙ.. ලංකාවට ආවා වෙන්නත් බෑ.. සිරාවටම යනකොට සැසා අයියට හේතුව කියලවත් ගියේ නැද්ද..? මට නම් කිසිම දෙයක් කිව්වෙ නෑ.. අඩුම තරමෙ යනව කියලවත් ගියේ නෑ..
mjayanatha Oct 22, 2013 අලුත් මෙව්වා එකක් දැම්ම http://www.elakiri.com/forum/showthread.php?t=1582984