prageeth119lk Jan 5, 2014 චැ චැ කසිප්පු මොකො පොය දවසෙ බාර් ඇරලද ඇහුවෙ බොතලයක් වත් ඕනෙ වෙලාද ආයෙ ඔනෙ උනොත් කියන්න දෙන්නම් වැඩිමිලට නෙමෙයි එම මිලටම
චැ චැ කසිප්පු මොකො පොය දවසෙ බාර් ඇරලද ඇහුවෙ බොතලයක් වත් ඕනෙ වෙලාද ආයෙ ඔනෙ උනොත් කියන්න දෙන්නම් වැඩිමිලට නෙමෙයි එම මිලටම
Ali patiya Jan 4, 2014 කරුමේ තමා හලෝ . ගිය පාර නම් විෂ් යූ ද සේම් කියලා එව්වනේ . මේ පාර මොකුත් නැහැ. ආ ඒක නෙවේ එයාගේ ඇටෝනි එක්සෑම් ඉවරද කොහෙද ?
කරුමේ තමා හලෝ . ගිය පාර නම් විෂ් යූ ද සේම් කියලා එව්වනේ . මේ පාර මොකුත් නැහැ. ආ ඒක නෙවේ එයාගේ ඇටෝනි එක්සෑම් ඉවරද කොහෙද ?
Ali patiya Jan 4, 2014 විෂ් කරා අලෝ ඒත් මම අංගොලියෙක් වගේ අන්තිමට හාට් මාක් " " එකකුත් යැව්වනේ . ඒ නිසා රිප්ලයි නැහැ . ඒ මදිවට මැසේජ් එක ඩිලිවර් උනේ නැති පස් පාරක් ඒ මැසේජ් එක සෙන්ඩ් කරා . උදේ බලද්දි පහම ඩිලිවර්ඩ් වෙලා.
විෂ් කරා අලෝ ඒත් මම අංගොලියෙක් වගේ අන්තිමට හාට් මාක් " " එකකුත් යැව්වනේ . ඒ නිසා රිප්ලයි නැහැ . ඒ මදිවට මැසේජ් එක ඩිලිවර් උනේ නැති පස් පාරක් ඒ මැසේජ් එක සෙන්ඩ් කරා . උදේ බලද්දි පහම ඩිලිවර්ඩ් වෙලා.
Ali patiya Dec 30, 2013 සතුට යනු..... ඕනෑම අයෙකුට විරිත්තිය හැකි උවත්, ඇගී යනූ රිලවියක බව අප හොඳින්ම දැන සිටීමයි.
Ali patiya Dec 25, 2013 සතුට යනු.... විරිත්තන්නේ රිලවියන් බව මා දැන සිටීමයි. ( ලිඳේ වතුර සීතලද චූටි )
Ali patiya Dec 24, 2013 ඔය කිව්වේ ඉතින් ඉං ගොබ්බි දුක යනු.... බටු ඇටයක් තරම් උස නැති කෙල්ලන්ට රළු හිතක් තිබීමය. (උයාටයි අරයටයි දෙන්නටම පොදුවේ කිව්වේ )
ඔය කිව්වේ ඉතින් ඉං ගොබ්බි දුක යනු.... බටු ඇටයක් තරම් උස නැති කෙල්ලන්ට රළු හිතක් තිබීමය. (උයාටයි අරයටයි දෙන්නටම පොදුවේ කිව්වේ )