agresha
Reaction score
768

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • චැ චැ කසිප්පු:eek: මොකො පොය දවසෙ බාර් ඇරලද ඇහුවෙ බොතලයක් වත් ඕනෙ වෙලාද :rofl:ආයෙ ඔනෙ උනොත් කියන්න දෙන්නම් වැඩිමිලට නෙමෙයි එම මිලටම:P
    කරුමේ තමා හලෝ :sorry:. ගිය පාර නම් විෂ් යූ ද සේම් කියලා එව්වනේ :). මේ පාර මොකුත් නැහැ. :( ආ ඒක නෙවේ එයාගේ ඇටෝනි එක්සෑම් ඉවරද කොහෙද ? :rolleyes:
    විෂ් කරා අලෝ :yes:
    ඒත් මම අංගොලියෙක් වගේ අන්තිමට හාට් මාක් " :love: " එකකුත් යැව්වනේ :sorry:.
    ඒ නිසා රිප්ලයි නැහැ :(.
    ඒ මදිවට මැසේජ් එක ඩිලිවර් උනේ නැති පස් පාරක් ඒ මැසේජ් එක සෙන්ඩ් කරා :baffled:. උදේ බලද්දි පහම ඩිලිවර්ඩ් වෙලා. :confused:
    සතුට යනු ....

    මා හට විෂ් කල ඉබ්බියකට සේම් ටු යූ කීම. :)
    පිස්සිටත් අංගොඩ යන්න නොලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා:rofl:
    අවුරුදු හොඳයිද:)
    කිරියෙන් පැනියෙන් ඉතිරිල යන වාසනාවන්ත නව වසරක් වෙවා !!
    සතුට යනු.....

    ඕනෑම අයෙකුට විරිත්තිය හැකි උවත්, ඇගී යනූ රිලවියක බව අප හොඳින්ම දැන සිටීමයි. :P
    බාර් කිව්වට බාර්ම නෙමෙයි දේශිය දෙවල්:baffled: ගන්න අපෙ දේ ලු නෙ:rofl:
    සතුට යනු....

    විරිත්තන්නේ රිලවියන් බව මා දැන සිටීමයි. :rofl:

    ( ලිඳේ වතුර සීතලද චූටි :P )
    ඔය කිව්වේ ඉතින් :oo: ඉං ගොබ්බි :angry:

    දුක යනු....

    බටු ඇටයක් තරම් උස නැති කෙල්ලන්ට රළු හිතක් තිබීමය. (උයාටයි අරයටයි දෙන්නටම පොදුවේ කිව්වේ :dull:)
  • Loading…
  • Loading…
  • Loading…