hacker T
Reaction score
2,759

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පොට් එක තියෙන්නේ හරියටම ගාමිණි ලොකුගේ ගේ ගෙදර ගාවින් බැහැල එතන ඉස්සරහ පාරෙන් වෙලක් මැද්දෙන් ඇතුලට යන්න. ඕන කෙනෙක්ගෙන් ඇහුවම කියනවා. මං ගව නම්බර් එක දැන් හොයාගන්න නෑ. මම අම්මගෙනුත් ඇහුව. මගේ යාලුවෙකුත් යනවා දැන්. මම හෙට වෙනකොට හොයල කියන්නම් මචං :)

    ඉන්බොක්ස් එක ක්ලියර් කරගනු මැනවි.


    අද ඉදන් 11 කෑල්ලක් ආ,, එලකිරි මචෝ....
    තව ගොඩක් කාලයක් එලකිරියේ අපිත් එක්ක ඉන්න ලැබේවා :D:D
    :):):)
    බොහෝම ස්තුතියි යාළුවා සුභපැතුමට ,,,
    ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත්
    ආදරය කරනා සැමටත්
    සුවම සුවබර නත්තලක් සහ සුභම සුභ නව වසරකට ආසිරි !!!
    match eke wisthara delmarta PM karanna kiwuwa dan..eya kiyai wisthara radio eke etkota. :)
  • Loading…
  • Loading…
  • Loading…