පොට් එක තියෙන්නේ හරියටම ගාමිණි ලොකුගේ ගේ ගෙදර ගාවින් බැහැල එතන ඉස්සරහ පාරෙන් වෙලක් මැද්දෙන් ඇතුලට යන්න. ඕන කෙනෙක්ගෙන් ඇහුවම කියනවා. මං ගව නම්බර් එක දැන් හොයාගන්න නෑ. මම අම්මගෙනුත් ඇහුව. මගේ යාලුවෙකුත් යනවා දැන්. මම හෙට වෙනකොට හොයල කියන්නම් මචං
ඉන්බොක්ස් එක ක්ලියර් කරගනු මැනවි.