PMUB
Reaction score
486

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇගට මහන්සි ගතිය තියනවා බන්. වැඩ කරන්න නැහැ කොහොමත්. ජොබ් එකට යන්නෙත් නැහැ. ගේ ඇතුලේ වත් ඇවිදින්නේ නැහැ. නිදාගන්න එක තමයි වැඩි හරියක් කරන්නේ. කොහොමත් හොදටම හොද නැහැ කියල ත්රෙනවා ඇග. අඩි 10 ඇවිද්දත් මහන්සි. බොහොම ස්තුතියි මචන් හොයල බලනවට බුදුසරණයි.
    Rata kaama kese wethath mama poth paththara kiyawanawa.rate loke wena dewal gana hodisiyen innawa.samajaya gana danumak labanna rata kannama one na puthe.:)
    මොකෝ බොල කුණුහරුපෙන් අමතන්නේ?:angry:
    උ ගන්නවා වගෙ ආතල් එකක් ගත්තෙ මචන් මම යනවා කොහොමත් දැන් මචන්
    matath asai ban japan enna..udaw karapankoo..mata kiyanna puluwanda mehen karanna thiyena exams monada kiyala
    ඒක ඇත්ත බං.. හැම මිනිහෙක්ගෙම එක වැරැද්දක් හරි තියෙනවනේ..
    ඔතන අරුණට ගේම යන්නෙ වෙනම සීන් එකකට..
    ඒකයි ඔය එලව එලව පහර දෙන්නෙ..

    ඔව් බං.. ලෙඩවෙලා හිටියා.. තවම බෙහෙත් බොනවා..
    නිදිමැරුවනේ සෑහෙන්න මං පහුගිය කාලෙ.. ඒකට තමා කෙලවුනේ..
    බලපංකො හෙට අනිද්දට උන්ට මොකද වෙන්නෙ කියලා.. :lol:
  • Loading…
  • Loading…
  • Loading…