maxboysl Nov 6, 2014 ඇගට මහන්සි ගතිය තියනවා බන්. වැඩ කරන්න නැහැ කොහොමත්. ජොබ් එකට යන්නෙත් නැහැ. ගේ ඇතුලේ වත් ඇවිදින්නේ නැහැ. නිදාගන්න එක තමයි වැඩි හරියක් කරන්නේ. කොහොමත් හොදටම හොද නැහැ කියල ත්රෙනවා ඇග. අඩි 10 ඇවිද්දත් මහන්සි. බොහොම ස්තුතියි මචන් හොයල බලනවට බුදුසරණයි.
ඇගට මහන්සි ගතිය තියනවා බන්. වැඩ කරන්න නැහැ කොහොමත්. ජොබ් එකට යන්නෙත් නැහැ. ගේ ඇතුලේ වත් ඇවිදින්නේ නැහැ. නිදාගන්න එක තමයි වැඩි හරියක් කරන්නේ. කොහොමත් හොදටම හොද නැහැ කියල ත්රෙනවා ඇග. අඩි 10 ඇවිද්දත් මහන්සි. බොහොම ස්තුතියි මචන් හොයල බලනවට බුදුසරණයි.
ashmi Oct 26, 2014 Rata kaama kese wethath mama poth paththara kiyawanawa.rate loke wena dewal gana hodisiyen innawa.samajaya gana danumak labanna rata kannama one na puthe.
Rata kaama kese wethath mama poth paththara kiyawanawa.rate loke wena dewal gana hodisiyen innawa.samajaya gana danumak labanna rata kannama one na puthe.
1118lakmalkumara Nov 28, 2013 machan uba gym weda karayek kiyala aranchiyak awa kathawa aththada upades tikak ganna one
akila12345 Aug 23, 2013 matath asai ban japan enna..udaw karapankoo..mata kiyanna puluwanda mehen karanna thiyena exams monada kiyala
matath asai ban japan enna..udaw karapankoo..mata kiyanna puluwanda mehen karanna thiyena exams monada kiyala
crazybuddy Aug 20, 2013 ඒක ඇත්ත බං.. හැම මිනිහෙක්ගෙම එක වැරැද්දක් හරි තියෙනවනේ.. ඔතන අරුණට ගේම යන්නෙ වෙනම සීන් එකකට.. ඒකයි ඔය එලව එලව පහර දෙන්නෙ.. ඔව් බං.. ලෙඩවෙලා හිටියා.. තවම බෙහෙත් බොනවා.. නිදිමැරුවනේ සෑහෙන්න මං පහුගිය කාලෙ.. ඒකට තමා කෙලවුනේ..
ඒක ඇත්ත බං.. හැම මිනිහෙක්ගෙම එක වැරැද්දක් හරි තියෙනවනේ.. ඔතන අරුණට ගේම යන්නෙ වෙනම සීන් එකකට.. ඒකයි ඔය එලව එලව පහර දෙන්නෙ.. ඔව් බං.. ලෙඩවෙලා හිටියා.. තවම බෙහෙත් බොනවා.. නිදිමැරුවනේ සෑහෙන්න මං පහුගිය කාලෙ.. ඒකට තමා කෙලවුනේ..