rcccc Jan 14, 2014 ඔව්.එල එල බලන්න ඕනේ. වෙන්න ඇති මම ඔය දෙකම වැඩිය බලන්නේ නෑ.අන්තිමට දෙමල එකක් බැලුවේ ayan ද කොහෙද හින්දි aashiqui 2 බැලුවා ඒකත් හෙන බොළඳයි වගේ
ඔව්.එල එල බලන්න ඕනේ. වෙන්න ඇති මම ඔය දෙකම වැඩිය බලන්නේ නෑ.අන්තිමට දෙමල එකක් බැලුවේ ayan ද කොහෙද හින්දි aashiqui 2 බැලුවා ඒකත් හෙන බොළඳයි වගේ
mottaya Jan 13, 2014 ඇත්ත කියනකොට රිදිල.. මොකද්ද වෙන්න ඕන නරකම දේ? උබ කොහොමද වෙන්න ඕන නරකම දේ ගැන් දන්නෙ?
rcccc Jan 13, 2014 almost human එකේ 8.4 තියෙනවා බන් අරකේ 7 ගානයි.මම හිතුවේ revolution චාටර් ඇති කියලා Falling Skies වලට වඩා හොඳද ඇයි 60කට විතර තනියෙන් මන්නෙන් කොටන ඒවාත් තියෙන්නේ මමත් ලඟදි බැලුවේ නෑ හැබැයි සමහර කතා හොඳයි හින්දි ෆිල්ම් වලට වඩා
almost human එකේ 8.4 තියෙනවා බන් අරකේ 7 ගානයි.මම හිතුවේ revolution චාටර් ඇති කියලා Falling Skies වලට වඩා හොඳද ඇයි 60කට විතර තනියෙන් මන්නෙන් කොටන ඒවාත් තියෙන්නේ මමත් ලඟදි බැලුවේ නෑ හැබැයි සමහර කතා හොඳයි හින්දි ෆිල්ම් වලට වඩා
rcccc Jan 12, 2014 tomorrow people එකේ නම් රේටින් කොහොමත් අඩුයිනේ.එකත් ඇත්ත revolution අවුලක් නැද්ද දෙමල ෆිල්ම් බලපන් නලුවා 50කට 60කට තනියෙන් ගහන ඒවනේ තියෙන්නේ.
tomorrow people එකේ නම් රේටින් කොහොමත් අඩුයිනේ.එකත් ඇත්ත revolution අවුලක් නැද්ද දෙමල ෆිල්ම් බලපන් නලුවා 50කට 60කට තනියෙන් ගහන ඒවනේ තියෙන්නේ.
mottaya Jan 11, 2014 මම බොන්නෙ නැහැ යකෝ.. කීපාරක් කියන්නද? කෑගහන්න එපා.. හිරේදි වෙච්ච දේවල් එලිපිට කියන්න බෑ.. පස්සේ ඒව කතාකරමු..
මම බොන්නෙ නැහැ යකෝ.. කීපාරක් කියන්නද? කෑගහන්න එපා.. හිරේදි වෙච්ච දේවල් එලිපිට කියන්න බෑ.. පස්සේ ඒව කතාකරමු..
ncpasan Jan 11, 2014 anith aya kiyana dewal copy nokara thamangema deyak dammanan thamai honda pilithura - ow ai awulda