Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අහා.. මට මීටරයක් නැත. :rolleyes:
    ගණන් ගන්න එපා ඕව. මං වගේ ආතල් එකේ ඉන්න ඕනෙ. ඒක එදාට විතරයි. වැඩක් නෑනෙ ඕව අපිට. අපේ ආතල් එක අපි අරගන අපි ඉන්නවා. :D
    උඹ මොකෝ කරන්නෙ කැම්පස්ද?
    මම නං නෝ කැම්පස්. හැබැයි ජොබ්. දැන් ප්‍රයිවට්කැම්පස්. MBA එක කිරීමට පුල පුලා බලා ඉන්නවා
    තව අවුරුද්දකින් දෙකකින්. :P සිහිනයක්. සැබෑ වෙයිද දන්නෙ නෑ :P USA තමා MBA සිහිනය. කව්ද දන්නෙ. මොනව වෙයිද කියල. :P
    කව්ද යකෝ ගීතික සපුකොටන කියන්නෙ... :baffled:
    ඒ අර sayu1111 දැන් නෑ බන්. උඹ නිසාද එන්නෙ නැත්තෙ. පව් බං. හොඳ අක්කෙක්. :(
    අර මැච් එකටත් ස්පොන්සර් කරලා තිබ්බ. චැට් එකේදිත් ඩීසන්ට් මනුස්සයා. මට ෆේක් කියල කිව්වා තමයි. ඒත්.... හැබැයි හොඳ මනුස්සයා :(
    මොන අවුල් ද බන් සුපිරියම දාලා තියෙන්නේ :cool::cool:
    මාත් ඉන්නේ උඹ ඉන්න තැනමයි..මට කාගෙවත් ආගම, ජාතිය, පක්ෂ, පාට අදාළ වෙන්නේ නැ. බොරු ජාති ආගම් බේද හදන එක පෙන්නන බැ. නමුත් මිනිහෙක් වගේ හැසිරෙන ඔන එකෙක්ගේ අදහසට, ඔහුගේ මනුශ්ෂත්වයට ගරු කරනවා..ek එන්නේ ලැබෙන off time එකේ, එල fun එකේ ඉමු..
    Ow machan kammaliyi ban ekayi fun ekakwath set wenawanam ok nathnam ithin ammaa mathak karala banina unta amma mathak karala baninna wenne;) eka nisa sadda nathiwa avith yanawa
    Ow machan mama aaka dannawa..
    mama honda post dammath wadak wenne naha. samahara un kisima dheyak nathiwa mage rep kapanawa. mawa dakin dakin warayak gane rep kapanawa akai mama rep gana echchara elawanne naththey mata elakiri eke un ekka hondin inna puluwannam athi machan.

    thanks.
  • Loading…
  • Loading…
  • Loading…