prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙමෙයි.. එහෙනම් ගාල්ලෙන් ගීතාට චන්දෙ දීපන්.. :lol::lol:
    …ඒ වර්ශන් 1 වෙන්නැති.. දැන් යන්නෙ ගංජා හේන V2.0..:cool::cool:
    ඒකයි The Following එකයි බලන්න ඕනේ:yes:
    උබ මේක බැලුවාද True Detective:rolleyes:.රේට්න් එහෙම පට්ට
    ඕව උබේ අන්තිම කැමති පත්තරේට දාපන්.. :lol::lol:
    හා හා.. බොලු කීන්න එපා.. හේනට තාම කෙල උනේ නෑ..:rofl: කසිප්පු තිප්පොලට විතරයි කෙල උනේ..:rofl::rofl:
    එල එල:D
    එහෙනම් ආපුම දවස් වල කියන්න ඇත්තේ:baffled:.මැදදි චොර වුනාද:eek:
    ඔව් ඉතින් දැන් ගංජා නෙ..:lol: ඒකත් අන්න නීතිගත කරන්න යනවලු..:P:P
    උබේ ජො**ට් එකේ සූර්ය සිංහ සලකුනක් දාල ගහපන් ගන්න අපේ දේ කියල...:lol::cool::cool:
    අපි එහෙමයි.. :cool: උබලයි තිප්පොලත් වැටලුවට පස්සෙ අපිට බිසිනොස් සරුයි...:cool:
    ඒව වරහන් ඇතුලෙ...:lol::lol:
    හොඳයිද:rolleyes: black sails නම් බලන්න ඕනේ කොහොමත්:yes:
    උබ Hannbal බැලුවාද
    ආ ඔව් ඔව්, එහෙම සීන් එකක්නම් වෙනවා තමයි.. :P
    කියල හිත හදාගනින්..:(:(
    ඇත්ත කියල හිතනව?:lol::lol: ඇත්තනෙ.. :P
    අපිත් එක්ක ඒව හරියන්නෙ නෑ.. අපි ඒකෙ එලියෙම එල්ලල තියෙන්නෙ බෝඩ්.. "අද මුදලට හෙට ණයට.." "ණයට ඉල්ලා අමනාප නොවන්න.." "ණයට දීමෙන් මුදලද මිතුරාද නැතිවේ.." කියල එතකොට උන් පොඩි සල්ලි වලින් හරි ගෙවනව..:yes:
    මම ඒ වගේ ෆිල්ම් හොය හොය බැලුවා ඉස්සර:cool:
    එල එල .
    ඒ මොකෝ:rolleyes:
    මම v බැලුවා එච්චරම අවුලක් නෑ event වගේ ටිකක්:yes:
    මචන් සැම්සුන් 500GB හාඩ් එකක සර්කිට් බෝර්ඩ් එකක් තියේද හොයාගන්න..:) මගේ හාඩ් ඩිස්ක් එකට කෙල උනා ඒකයි.. :(

    මෙ ටික තමා ස්පෙක්:)
    samsung
    MFD 2011.04
    HD502HJ (B)
    Rev. A

    F3_1D Rev.02 (on pcb)

    මට ඩේටා ටික ගන්න හරි බොඩ් එකක් තිය්නම් හොයල දෙන්න ලොකු උදව්වක් මචන්.:yes:

    යාලුවෙක්ගේ හාඩ් එකක සේම් කැපසිටියි බෝර්ඩ් එකක් දැම්ම මචන් ඒත් හරි ගියේ නැ ඔන් වෙන්වා ඩේට ගන්න පෙන්වන් නැ..
    මේ දාල තියන ඔක්කොම ගැලපෙන්න ඔනිලු බන් සැම්සුන්ග් වල නෙට් එකේ තිබේ .. ෆර්ම් වෙයර් මැච් නැති උනාමලු කේස් එක:sorry:

    බුදුසරනයි!
    :rofl:
    නින්ජා එක මරු ෆයිට් ෆිල්ම් එකක්නේ..මට නම් සිරා.. :D
    ඒක හොඳයි.. නැත්නම් උබට කොහොමවත් SLS ගන්න බෑ.. :(:(
    ඇගියද?:P ඇගියනම් මගෙනුත් ඇහුව.. :lol:
    උබ ආරලු බූරලු ඇතුව අ යන්නෙ සිට කියල දෙන්න එපැයි.. උනුත් දන්නව බන් උබේ කැරැට්ටුව..:(:(:(
    නෑ නෑ.. මයික්‍රෝන 21යි..:cool:
    මෙහෙමනෙ.. මුන් ගේන බෑග් එකේ තමයි දාන්නෙ.. අපි බෑග් දෙන්නෙ නෑ..:cool:
    තවම නම් නෑ......හැබැ‍යි ලඟදිම පිස්සු හැදෙ‍යි වගේ......:baffled::baffled::baffled:
  • Loading…
  • Loading…
  • Loading…