urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About



  • 1. Motherboard : Inter Core i3 3.10GHz
    Ram : 4GB
    HDD : Hithachi 500GB
    VGA : On board
    DVD / CD : Samsung DVD Writer
    Others : Keyboard, Mouse

    2. AOC 18.5" LED monitor

    3. Creative medium size subwoofer with 2 speakers



    ලොකු කොම්පීතර් ටේබල් එක ෆ්‍රී දෙන්න හිතන් ඉන්නෙ පුල් සෙට් එකම ගන්න එකෙක්ට(14,000ට damro එකෙ තියෙන එක)

    මට හැමෝම කියන ගාන උබල කියන ගානට වඩා වැඩියි බන් මාමියේ
    ඒකයි මං මේ තාම බලන්නෙ
    ටේබල් එකත් එක්ක නිසා 30ක් කියලා මං බැලුවේ :dull:
    හිකිස්...... කිඹුලා උඹට විස්තරේ කිව්වද නැතිනම් උඹත් අර උඹලා අදහගෙන ඉන්න එකා වගේ කිඹුලයි මායි අතරේ වෙච්චි කතාව view conversation වලින් බැලුවද.......? :lol::lol::lol::lol::lol:

    ඉතින් යකෝව් කිඹුලට දුන්නම ඌ තනියම ගහනවැයි උඹලාට නොදී...... බඩු හම්බුනා ගමන් ඌව මතක් වුනේ..... හම්බුන දවසේ ඌට ගිහින් දෙන්න මට වෙලාව මදි වුන නිසා ගෙදර ගෙනිහින් තිබ්බම තමා අපේ මාමාට මාට්ටු වුනේ......
    ෆෝන් එකේ බැස්ටි බැහැල අද අපිට දවසෙම කරන්ට් එක නෑ
    අඩේ මේ අරක හම්බුනාද ඇත්තට...

    දාන්න ලෑස්ති කරන් ඉන්න එහෙනම්..
    ඕන එකක්. මං අර වැඩේ කරල දෙන්නම්. අවුලක් වෙන්නෑ ඕක....
    මේ...:frown:
    බූට් කාපු සින්දු අහල කසිප්පු ගහල හරියන්නෑ බොල...:lol:

    දෙක කොටස දාන්න වෙනවා.. :angry::angry:
    වොරන්ටි එක්කද අයියාහ්
    මේ මන් මට එන සිද්දි ඔයාට සෙට් කරන්නයි සැරෙන් සැරේ අහන්න එ හරිද?
    සමහ උන් ගනන් බලනවා විතරයි ගන්නෙ නෑ
    සොරි වෙන්න ඕන හොදෙ
    මාමි HP mini ලැපක බැටෑරියක් කීයක් වෙනවයි?
    ඔව් බං....... සෑහෙන්න හිතුවා....... මට මෙතන වැඩ යන විදිය අල්ලන්නේ නෑ....... මේ විදියට දිගටම ගියොත් මම ලොකුම ලොකු අමාරුවක වැටෙනවා....... රිස්ක් එකක් බය නැතුව ගන්න පුළුවන් කාලෙක නෙවෙයිනේ මම දැන් ඉන්නෙත්..... පහුගිය මාස දෙකේ පඩිත් පරක්කුයි..... ඉස්සරහටත් කොහොම වේවිද කියන්න බෑ......
    Uncle mage Lap eka HP g6 ekak .. lagadi idan cooling fan eka wada na kiyala ON karaddi error ekak awa.. Enter press karamai boot wenne .. dan 2 weeks wage ehema use kare... mekata wisaduma kumakda?? :D
  • Loading…
  • Loading…
  • Loading…