urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • macho man printingnam karanne.design ekanam karala dennam habai hadissimada.mokada macho wena wada wageka inne ekai.mata detail pm ekak daapanko macho.
    මූද හත් ගව්වක් නෑ මාමෙ
    ෆ්‍රී වෙලාවක් හම්බුන ගමන් ඔහෙට කඩන් පනින්න ඕන

    හලි හලි කෝල් එකක් ගන්න කිව්වනම් හලිනේ :P
    මං කෝල් එකක් දෙන්නම්
    දැන් ඔහොම කිව්වහම හරිය :P
    ගාන කීන් මාමියෙ :dull:

    මට තව කූලින් පෑඩ් එකකුයි, යූ.එස්.බී. ගන්න ඕන
    ඒවායෙ ගනන් නම් පස්සෙ බැරියැ.
    එක දවසින් ලැපක් සර්විස් කොරල දෙන්න පුලුවන්ලු නේහ් :P
    දැන් මෙහෙමයි අයියෙ
    මට උයා කීන්නකෝ වර්ඩ් වැඩක්, වෙබ් සර්ෆින් යාන්තන් කරගන්න පුලුවන් ලැපක්
    අම්මට නිසා ලොකු සිද්ධි වැඩක් නෑ.
    uraj macho man dan dakke msg eka....moko macho wenna oone.pm ekak daapanko details ekkama
    නෑ මචන් වැඩ කරන්නෙ නම් නෑ, තියරි පැත්ත විතරයි දන්නේ.........
    මං හැම රෙද්දම සින්ක් කරන්නෙ නෑනේ...

    යන්තම් සමහර ඒව සින්ක් වෙලා තිබ්බ.
    මාමිට මාමි නොකියා මල්ලි කියන්නද :P

    යේක ගම්පහ තමා තීනවා
    කලින් කියලා ඕන වෙලාවක ආවට කමක් නෑ :D
  • Loading…
  • Loading…
  • Loading…