amila256
Reaction score
1,273

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සියළු පැරණි නයිට් ක්ලබ් වාසී නිශාචර සහෘදයන් හට ඉතා සංවේගයෙන් දැනුම් දෙන වග නම්, කාගේත් හුරතලී යන ආදර නාමයෙන් ඇමතූ, හුන්ගම මුත්තගෙ මිණිපිරියක වන, කලකට පෙර අනාචාරයේ හැසිරී, බඩ වී, ගෙදරට මාට්ටුව එක්ටැම් ගෙයක සිරකොට වසර කීපයක් දඩුවම් ලද සමීර සදරු හෙවත් ජ0ගි නංගි නැවත එළකිරියේ අනාචාරකම් කිරීමටත්, අහිංසක පිරිමින් අනාථ කිරීමටත් පැමිණෙනවා ඇති... :(
    තනිකඩ තමා..එකෙක්වත් එන්නෙ නැද්ද බන් පරන උන් :oo:
    මොකද්ද පීරිසියක් වගෙ එකකින් අරන් ගියා ව්ගෙ මතකයි :rofl:..මොකොව් වෙන්නේ ඉතින්
    කිරියෙන් පැනියෙන් ඉතිරිලා යන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වෙවා....!!!
    ලැපේ වැඩේ මොකෝ වෙන්නේ....?? 0773-078-533

    Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත.

    Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ.

    පිටරටවල් වල භාවිතා කර ඉවත දමන පරිඝණක කුණු ගොඩවල් මුදල් ගෙවා ගන්නේ ඈයි.....??

    එන්න අප වෙත. අළුත්ම අළුත් ලැප්ටොප් පරිඝණක ආ උපාංග, නියෝජිත වගකීම සමග අවුරුදු 3ක් දක්වා සේවා වගකීමක් සමගින්.....

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.
    මචන්, ගෙවල් වල AC ගැන දන්නවද......?? ඒ සම්බන්ධවද උඹ වැඩ කරන්නේ.....?? වාහන AC thread එකක් දැක්කා..... ඒකයි ඈහුවේ..... :)
  • Loading…
  • Loading…
  • Loading…