අම්මටසිරි.. මොනා කරන්නද ඉතිං.. අපේ තාත්තගෙත් දවසක් හපලා තිබුණා කකුල දත් සෙට් එකම හිටින්න.. ඔය වගේ මස් කට්ටක්ද මොකක්ද කකා ඉන්න ගමන් ගේ ඇතුලට ඇවිත්.. අපේ බව්වත් ඉන්නෙ ගේ ඇතුලෙ.. උන්ට ඉතිං මොළයක් කියලා දෙයක් තියෙන එකක්යෑ.. අනික මස් කට්ටක් වගේ දෙයක් අහුවුනාම උන්ට ගෙදර මිනිස්සුත් අමතක වෙනවා.. බලු ගතියනේ බං..

බල්ලට ඉන්ජෙක්ෂන් එහෙම විඳලනේ ඇත්තෙ අනිවා.. බය වෙන්න දෙයක් නෑ බං.. ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් ටික විදගනිං.. තුවාලෙට එහෙම විද්දද ඉන්ජෙක්ෂන්..
ඉක්මන් සුවය පතනවා මචෝ.. බුදුසරණයි!