urajdrlk
Reaction score
3,489

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අම්මටසිරි.. මොනා කරන්නද ඉතිං.. අපේ තාත්තගෙත් දවසක් හපලා තිබුණා කකුල දත් සෙට් එකම හිටින්න.. ඔය වගේ මස් කට්ටක්ද මොකක්ද කකා ඉන්න ගමන් ගේ ඇතුලට ඇවිත්.. අපේ බව්වත් ඉන්නෙ ගේ ඇතුලෙ.. උන්ට ඉතිං මොළයක් කියලා දෙයක් තියෙන එකක්යෑ.. අනික මස් කට්ටක් වගේ දෙයක් අහුවුනාම උන්ට ගෙදර මිනිස්සුත් අමතක වෙනවා.. බලු ගතියනේ බං.. :lol: බල්ලට ඉන්ජෙක්ෂන් එහෙම විඳලනේ ඇත්තෙ අනිවා.. බය වෙන්න දෙයක් නෑ බං.. ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් ටික විදගනිං.. තුවාලෙට එහෙම විද්දද ඉන්ජෙක්ෂන්.. :D

    ඉක්මන් සුවය පතනවා මචෝ.. බුදුසරණයි!
    ඉක්මන් සුව පතනව මචෝ.. දැන් කොහොමද තත්ත්වෙ..?;
    මොන හුයන්නක් කරන්න ගිහින්ද බං බල්ලෙක්ට කියල කවාගත්තෙ..?
    ඉක්මන් සුව පතනව මචෝ.. දැන් කොහොමද තත්ත්වෙ..?;
    මොන හුයන්නක් කරන්න ගිහින්ද බං බල්ලෙක්ට කියල කවාගත්තෙ..?
    හෑ.. මෙන්න මූ කුපාඩි කමට එන්න හදනවද කොහේද..
    අවුරුදු හොදයි බන් , :D එහෙම තමයි අපේ ජනාධ්පතිතුමා ඔනෙ එකෙක්ට SMS එකක් එවනව. :D
    http://www.elakiri.lk/forum/showthread.php?t=1609856
    මචන් මෙකෙ blacktulip උබලගෙ චන්දය දිලා අපෙ ටිම් එක දිනවන්න සහයොගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා..සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....!

    අපිට චන්දෙ දෙන ය අපි අමතක කරන්නේ නැතෝ ...

    දැන්ම දෙන්න මචං වටිනා චන්දය අපතේ යවන්න එපා..

  • Loading…
  • Loading…
  • Loading…