crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • umba mchan dan kellata ube kamaththa kiwane.dan sadhdha nathuwa idapan.balen aye aye kiyandepa.eki aththama ubta kamathinam umbe usa prshnayak nattahm ubta kamaththa dei.ethkan tikak iwasapan.nattam kellagen kelinma ahapan kamthida nadda bawa.kello yalu weddi wage neme mchan passe tika dwsak giyama godak welawata kiyanda ganwa oya mitini oya mahathane oya kettuine arawa mewa.eka hinda kalpanawen idapan.good luck brother
    Last Activity: Today 04:56 PM
    Current Activity: Viewing Thread සංවේදී කතාවකි...සම්පූර්ණයෙන් කියවන්න
    කියෙව්වට කමක් නැත...
    නිකන් තියෙන *කේ මාමයිට් ගාගන්නේ නැතිව ඉන්නවානම් අගේයැ.
    අම්මට සිරි එහෙමද.. ඌට ගෙවන්න තියෙන්නෙ කොහොමද බං ?
    දැන් නම් පොඩි කික් එකකුත් ආව.. ගේමක් ගහල බලමු..
    උබ ගේම්ස් ගන්නෙ කීය ගානෙද බං ඔහෙ ?
    මේ මට අදහසක් ආව නෙ බං..
    ඩයලොග් ඊසි කෑෂ් මොබිටෙල් එම් කෑෂ් වගේ හුට්ට වල් තියන එකේ.. මෙහෙම වැඩක් පටන් ගත්තොත් හරි යයි ද කියපං.. පොඩි software කෑල්ලක් තියනව.. ඒකෙ අලුතින් එන ගේම් තව පරණ සේරම ගේම්ස් පෙන්නනව.. කව්රු හරි ඕකෙන් game එකක් select කරලා request එකක් දැම්මහම.. ගෙව්වට පස්සෙ ගෙදරටම තැපෑලෙන් යවනව..

    දැන් ආතල් එකට වගේ ඕක කරොත් හරි යයි ද.. ගේම්ස් supply එක තියනව බං.. එකක් දෙකක් ගෙනල්ල වැඩක් නෑ.. ලොකුවටම කරන්න ඕන..

    තාම මටත් හිතෙන්නෙ නෑ වැඩේ හරියයි ද නැද්ද කියල..
    උබේ අදහස කුමක්ද වේ@යානනි..
    payday නම් ගැහුවෙ නැහැ
    driver sf නම් ඉවරයි.. ඒක සුපිරි ඕන කාර් එකක් අරන් යන්න පුළුවන් නිසා නගරෙ..
    මොනා ගැහුවෙ නැතත් hitman absolution එක ගහපන්.. නැත්තම් ගේම් ගහලත් වැඩක් නැහැ.. ඒතරමට සුපිරි..
    last of us 2013 best game of the year..

    assasins creed සෙට් එකම ගැහුවද ?
    game එකක් ගහපු කාලයක් මතක නෑ වේ@යෙ.. cod4 විතරයි ගහන්නෙ දැන් vga එකක් නෑ :(
    xbox එකක් ගන්න කියල මාන මාන ඉන්නෙ..

    need for speed rivals..
    need for speed run
    hit man absolution
    battle field 3 එහෙම ගැහුවද ?
    battle field 4
    last of us
    splinter cell conviction
    splinter cell black list

    මතක් වෙන්නෙ නෑ වේ@යෙ

    arma3 eka hodai.. eth ithin cod bf multiplayer quality ekata gahanna baha..
    සචියාගෙන් අහපන්. මං දැන් යන්න කියලා බං. නැත්තම් හොයාලා හරි කියනවා කරන්න ඕන එක :(
  • Loading…
  • Loading…
  • Loading…