Ereshaz77 Apr 14, 2014 ඔබ + ගෙදර ඔක්කොටම ... කිරියෙන් පැණියෙන් + chocolate වලින් ඉතිරෙන ... සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !
ඔබ + ගෙදර ඔක්කොටම ... කිරියෙන් පැණියෙන් + chocolate වලින් ඉතිරෙන ... සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !
එළකිරි කොල්ලෙක් Apr 10, 2014 තුක් විතරක් ඒකද බොල මෙච්චර කල් නෑවිත් හිටියෙ. උඹේ හැටියට හොඳ කෙල්ලෙක් හොයාගන්න පුලුවන් නෙ කොලුවෝ. නාඬා හිටු
තුක් විතරක් ඒකද බොල මෙච්චර කල් නෑවිත් හිටියෙ. උඹේ හැටියට හොඳ කෙල්ලෙක් හොයාගන්න පුලුවන් නෙ කොලුවෝ. නාඬා හිටු