chandima3010 May 29, 2014 Machan umbe email ekak hari chat ekak hari ewahanko mata sony phone ekak gena podi deyak ahaganna tiyenawa
Machan umbe email ekak hari chat ekak hari ewahanko mata sony phone ekak gena podi deyak ahaganna tiyenawa
ASR May 26, 2014 එහෙම කරන්න බැරිවෙයි. උන් ෆෝන් එකේ තියෙන මැසේජ් එක වැඩිය බලන්නෙ නෑ. උන්ගේ සිස්ටම් එකේ තියෙනව අපිට ලැබිල තියෙන offer එක මොකද්ද කියල. එකෙන් බලල තමා ඒ offer එකේ තියෙන කන්ඩිෂන්වලට අනුව ඩොංගල් දෙන්නෙ.
එහෙම කරන්න බැරිවෙයි. උන් ෆෝන් එකේ තියෙන මැසේජ් එක වැඩිය බලන්නෙ නෑ. උන්ගේ සිස්ටම් එකේ තියෙනව අපිට ලැබිල තියෙන offer එක මොකද්ද කියල. එකෙන් බලල තමා ඒ offer එකේ තියෙන කන්ඩිෂන්වලට අනුව ඩොංගල් දෙන්නෙ.
Thilinacba May 15, 2014 yup nikan run karanna,root access denna echcharai ;) oka aosp ekata mulu camera ekama port ekak newei machan,oka just note 2 camera to i9300 tw port ekak.me wage port ekak mama kiwwe :D http://forum.xda-developers.com/galaxy-s3/themes-apps/30-nov-fixed-camera-app-cm10-2-cm10-2-t2505973
yup nikan run karanna,root access denna echcharai ;) oka aosp ekata mulu camera ekama port ekak newei machan,oka just note 2 camera to i9300 tw port ekak.me wage port ekak mama kiwwe :D http://forum.xda-developers.com/galaxy-s3/themes-apps/30-nov-fixed-camera-app-cm10-2-cm10-2-t2505973
^Night Fury^ May 15, 2014 http://forum.xda-developers.com/galaxy-s3/themes-apps/cam-mod-24-09-30mbit-192kbit-hardkey-t1691145 මෙන්න මේ Cam එක වැඩ කරනවා කියන්නේ deodexed ROM එකට තමා. මේක දාගන්න විදියක් නැද්ද ? අපේ වෙනස් නේ ROM එක :dull:
http://forum.xda-developers.com/galaxy-s3/themes-apps/cam-mod-24-09-30mbit-192kbit-hardkey-t1691145 මෙන්න මේ Cam එක වැඩ කරනවා කියන්නේ deodexed ROM එකට තමා. මේක දාගන්න විදියක් නැද්ද ? අපේ වෙනස් නේ ROM එක :dull:
^Night Fury^ May 15, 2014 Camera app එක බං Note 2 එකේ එක දැම්මැකි කියලා කිව්වේ. මගේ එකේ කැම් එක ස්ටක් වෙනවා බං ආයේ රීස්ටාර්ට් කරන්න ඕනේ. FW එක හොඳ නිසා තියන් ඉන්නවා කැම් එක වැඩිය පාවිච්චි කරන්න වෙන්නේ නෑ ඒ නිසා කෝ ටෙමාලාගේ උඹ කියන එකේ ලින්ක් එකක් එවහන්කෝ
Camera app එක බං Note 2 එකේ එක දැම්මැකි කියලා කිව්වේ. මගේ එකේ කැම් එක ස්ටක් වෙනවා බං ආයේ රීස්ටාර්ට් කරන්න ඕනේ. FW එක හොඳ නිසා තියන් ඉන්නවා කැම් එක වැඩිය පාවිච්චි කරන්න වෙන්නේ නෑ ඒ නිසා කෝ ටෙමාලාගේ උඹ කියන එකේ ලින්ක් එකක් එවහන්කෝ
^Night Fury^ May 15, 2014 අඩෝ අර Temasek එකේ Cam bug එක තියෙනවා . මට ආරංචියක් ආව Note 2 එකේ Cam එක root කෙරුවැකි කියලා. උඹ මොකෝ ඒ ගැන කියන්නේ?
අඩෝ අර Temasek එකේ Cam bug එක තියෙනවා . මට ආරංචියක් ආව Note 2 එකේ Cam එක root කෙරුවැකි කියලා. උඹ මොකෝ ඒ ගැන කියන්නේ?