Thilinacba
Reaction score
2,752

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Machan umbe email ekak hari chat ekak hari ewahanko mata sony phone ekak gena podi deyak ahaganna tiyenawa :D
    එහෙම කරන්න බැරිවෙයි. උන් ෆෝන් එකේ තියෙන මැසේජ් එක වැඩිය බලන්නෙ නෑ. උන්ගේ සිස්ටම් එකේ තියෙනව අපිට ලැබිල තියෙන offer එක මොකද්ද කියල. එකෙන් බලල තමා ඒ offer එකේ තියෙන කන්ඩිෂන්වලට අනුව ඩොංගල් දෙන්නෙ.
    Camera app එක බං :rofl: Note 2 එකේ එක දැම්මැකි කියලා කිව්වේ. මගේ එකේ කැම් එක ස්ටක් වෙනවා බං :oo: ආයේ රීස්ටාර්ට් කරන්න ඕනේ. FW එක හොඳ නිසා තියන් ඉන්නවා :P කැම් එක වැඩිය පාවිච්චි කරන්න වෙන්නේ නෑ ඒ නිසා :growl: කෝ ටෙමාලාගේ උඹ කියන එකේ ලින්ක් එකක් එවහන්කෝ :)
    අඩෝ අර Temasek එකේ Cam bug එක තියෙනවා . මට ආරංචියක් ආව Note 2 එකේ Cam එක root කෙරුවැකි කියලා. උඹ මොකෝ ඒ ගැන කියන්නේ? :P
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා........
    උඹටත් කිරියෙන් පැණියෙන් උතුරන සුභම සුභ නව වසරක් වේවා මචං...
  • Loading…
  • Loading…
  • Loading…