crazybuddy Apr 30, 2014 දාන්න ඕනි මචෝ.. පහුගිය ටිකේ දැම්මා ත්‍රේඩ් දෙකක් විතර.. දැන් අපි දාන ත්‍රේඩ් කවුරුවත් බලන්නෙ නෑනෙ බං.. මේකෙ එවුන් දැන් පාර්ලිමන්ට් බැහැලනේ.. සෙට් එකක් රට හදන්න යනවා.. තව එවුන් සෙට් එකක් ආගම් වලට කෙලගන්නවා.. තවත් සෙට් එකක් මෙම්බර්ස්ලා පන්නන්න කැරලි ගහනවා.. ඉතිං ඔය අස්සෙ අපි ත්‍රේඩ් දැම්මාම ඒවා විනාඩියෙන් දෙකෙන් යටට යනවා ආයෙම හොයන්නවත් බෑ..
දාන්න ඕනි මචෝ.. පහුගිය ටිකේ දැම්මා ත්‍රේඩ් දෙකක් විතර.. දැන් අපි දාන ත්‍රේඩ් කවුරුවත් බලන්නෙ නෑනෙ බං.. මේකෙ එවුන් දැන් පාර්ලිමන්ට් බැහැලනේ.. සෙට් එකක් රට හදන්න යනවා.. තව එවුන් සෙට් එකක් ආගම් වලට කෙලගන්නවා.. තවත් සෙට් එකක් මෙම්බර්ස්ලා පන්නන්න කැරලි ගහනවා.. ඉතිං ඔය අස්සෙ අපි ත්‍රේඩ් දැම්මාම ඒවා විනාඩියෙන් දෙකෙන් යටට යනවා ආයෙම හොයන්නවත් බෑ..
sasliit Apr 30, 2014 රිදී පාට කල පාතුඩු පයට පෑගිලා නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා
රිදී පාට කල පාතුඩු පයට පෑගිලා නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා
crazybuddy Apr 30, 2014 ඔව් බං.. දැන් ඒ හුට්ටවල් අමතක කරල තියෙන්නෙ.. ආහ්.. ඔව් බං නිදිමරලා කෙලවගත්තා.. දැන් අවුලක් නෑ..
leoshammi Apr 29, 2014 waradak naha brother! Wenasak naha wenada wagema thama ithin. Free welawak labunama elakiri eka paththe enna. Tc machan, B.S
waradak naha brother! Wenasak naha wenada wagema thama ithin. Free welawak labunama elakiri eka paththe enna. Tc machan, B.S
leoshammi Apr 27, 2014 Ha, Ha wada thibba macho welwak hambune naha ithin wadiya. Dan mey dawas wala niwaduwath ekka tikak wiwekayak labuna. Ubawa thama ithin mulinma mathak wenne elakiriyata awa gaman! Ithin Ithin awurudu jaya da kohomada jeevithe?
Ha, Ha wada thibba macho welwak hambune naha ithin wadiya. Dan mey dawas wala niwaduwath ekka tikak wiwekayak labuna. Ubawa thama ithin mulinma mathak wenne elakiriyata awa gaman! Ithin Ithin awurudu jaya da kohomada jeevithe?
animation Apr 27, 2014 http://www.elakiri.com/forum/member.php?u=269437 ane manda menna meya thamai mata ohoma kathawak kiwwe:dull:
http://www.elakiri.com/forum/member.php?u=269437 ane manda menna meya thamai mata ohoma kathawak kiwwe:dull: