උබ හොදටම කළා. කිබුලගෙන් උපදෙස් ගනින්, උ උබට හරි පාර පෙන්නයි. මොකද දන්නවද මෙකෙම් කියන්නේ. අද කලාව සංගීතය කියන හැමදේම( සංස්කෘතිය) හරසුන් දේවල් වලින් පිරිගෙන යනවා. ගග ගලන්නේ හරසුන් පැත්තට. එකේ උඩුගම් බල යන්න බැරි උනත්. හොද පැත්තකට හරවන්න උත්සහ කරන එක වීරකමක්. වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ. පන්ඩිත් අමරදේව, වගේ වෙයි කියල හිතන්න පුළුවන් තරුණ පරපුරක් පෙන තෙක්මනෙක නැහැ. උසස් රසවින්දනයකට ශාවකය හුරු කරනවන්න ලේසියෙන් පුළුවන් තැන මෙතන, කිබුලායි කැන්ඩියනුයි එක හොදටම කරනවා. ඒවගේ තව මිනිස්සු ඉන්න ඕනි . එකයි මම කියන්නේ