Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මට මේක කියපන්....උගේ මල ගෙදර ගියේ නැති රූමා කවුද.....ලහියද?ගජන්ද?
    + මට කවුරුවත් ගුරුවරු/උගන්න එවුන් හිටියෙ නැහැ බන්.. මේ ටික කර ගත්තෙත් මගේම උත්සාහයෙන් තනියෙන්.. මේව ගැන දැනුම කොච්චර මිස් වෙලා ඇද්ද කියල උබට තේරුම් ගන්න පුළුවන් නෙ.. දෙයක් දන්නව නම් කියල දියන් බන් අපිටත් දැන ගන්න..
    + මට කවුරුවත් ගුරුවරු/උගන්න එවුන් හිටියෙ නැහැ බන්.. මේ ටික කර ගත්තෙත් මගේම උත්සාහයෙන් තනියෙන්.. මේව ගැන දැනුම කොච්චර මිස් වෙලා ඇද්ද කියල උබට තේරුම් ගන්න පුළුවන් නෙ.. දෙයක් දන්නව නම් කියල දියන් බන් අපිටත් දැන ගන්න..
    මොකද්ද වරද කියල තේරුම් කරල දියන් බන්.. වැරදී කිව්වට බැහැනෙ..
    සියල්ල දත් ල නැහැ බන් අද කාලෙ කොහෙවත්.. වැරදි දේ උබ මොකද්ද වැරැද්ද කියල තේරුම් කරොත් මම ඒක හදාගෙන හැදෙනව..
    මම පොඩි එකෙක් නෙ බන් තාම.. තාම අත්දැකීම් මදි..
    උබ දන්න දේවල් වලින් පිච්චියක් වත් මම දන්නෙ නැති වෙන්න පුළුවන්..
    තවම අමාරුයි බං...... අම්මට එලියට යන්න ගේට් එක අරින්න යනකොට, මූ ලග හිටියා මස් කට්ටක් සූප්පු කරන්.... මම ඒක ගනියි කියලා හිතන්න ඈති...... :P
    බෙබාලා ගොඩදාමු
    උබට වැදගත් ත්‍රේඩ් එකක්:P
    රිදී පාට කල පාතුඩු පයට පෑගිලා
    නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
    සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
    යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා


    විඳින වේදනා මදි මට නගයි චෝදනා
    උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
    පිරි ඉතිරි ගිය බස් රථයේ ගොඩ වෙලා
    බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා


    නොදැන ඔබ එදා මට බනින්නට ඇති
    ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
    එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
    සදා කල්ම නොමියෙන රණවිරුවා මම වෙමි
  • Loading…
  • Loading…
  • Loading…