dath kimbula Sep 15, 2014 අනේ සහෝදරයා කොහොමද ස්තූති කරන්නේ? හරියට නැතිවුණු යාළුවෙක් සහෝදරයෙක් දැක්ක වගේ මේ කතාව දකිද්දී මට. මම බැලන්ස් මනුස්සයෙක් වෙන්න උපස්ථස්භක වෙච්ච දේවල් කීපය අතර මේ කතා මාලාවත් වෙනවා..... මුළු කතා මාලාව ම ඩවුන් ලෝඩ් කරගන්න ඕන....වෙන කිසිදේකට නෙවෙයි, මගේ දරුවො දෙන්නට...... ඔවුනුත් නිවැරදි මග තෝර ගන්න මේක උපස්ථම්භක වෙයි...........
අනේ සහෝදරයා කොහොමද ස්තූති කරන්නේ? හරියට නැතිවුණු යාළුවෙක් සහෝදරයෙක් දැක්ක වගේ මේ කතාව දකිද්දී මට. මම බැලන්ස් මනුස්සයෙක් වෙන්න උපස්ථස්භක වෙච්ච දේවල් කීපය අතර මේ කතා මාලාවත් වෙනවා..... මුළු කතා මාලාව ම ඩවුන් ලෝඩ් කරගන්න ඕන....වෙන කිසිදේකට නෙවෙයි, මගේ දරුවො දෙන්නට...... ඔවුනුත් නිවැරදි මග තෝර ගන්න මේක උපස්ථම්භක වෙයි...........
dath kimbula Sep 13, 2014 එහෙම වෙන්නේ නෑ...ගොඩක් ඩවුන් කරල ඒවට උනුත් කැමතියි සයිට් එක සහ ඇඩ් හිට් වෙන නිසා.... කොපිරයිට් හුටප්පරේ තමා....ඕකුන් ගේ ඔටෝ ස්කෑන් සොෆ්ට්වෙයා තියනවා. වචනෙන් අල්ලන්නේ. නිකමට බලපං වෙන සිංදුවකට ඔය ක්ලැනාඩ් ගේ සිංදුවක නමක් දාල අපි කරලා.....
එහෙම වෙන්නේ නෑ...ගොඩක් ඩවුන් කරල ඒවට උනුත් කැමතියි සයිට් එක සහ ඇඩ් හිට් වෙන නිසා.... කොපිරයිට් හුටප්පරේ තමා....ඕකුන් ගේ ඔටෝ ස්කෑන් සොෆ්ට්වෙයා තියනවා. වචනෙන් අල්ලන්නේ. නිකමට බලපං වෙන සිංදුවකට ඔය ක්ලැනාඩ් ගේ සිංදුවක නමක් දාල අපි කරලා.....
dath kimbula Sep 13, 2014 හරියන්නේ නෑ.... මීඩියාෆයර් ඔටෝ ඩිටෙක්ෂන් ෆිල්ටර් භාවිතා කරනවා. ෆයිල්නේම්,මෙටා ඩේටා වලින් තොරතුරු වුන් ගේ ඩේටා සමග ගලපලා, කොපිරයිට්ස් තියන ඒවා අයින් කරනවා.......... සියළු ෆයිල් නේම් වෙනස් කරල අප් කරන්න. මෙටාඩේටා පුළුවන් නම් ඒවත්.........
හරියන්නේ නෑ.... මීඩියාෆයර් ඔටෝ ඩිටෙක්ෂන් ෆිල්ටර් භාවිතා කරනවා. ෆයිල්නේම්,මෙටා ඩේටා වලින් තොරතුරු වුන් ගේ ඩේටා සමග ගලපලා, කොපිරයිට්ස් තියන ඒවා අයින් කරනවා.......... සියළු ෆයිල් නේම් වෙනස් කරල අප් කරන්න. මෙටාඩේටා පුළුවන් නම් ඒවත්.........
5tech Sep 13, 2014 අලුත් ගෙදරකට පොඩි පොටි Ideas ටිකක් Part 01 :frown::oo: http://www.elakiri.com/forum/showthread.php?p=17130305#post17130305
අලුත් ගෙදරකට පොඩි පොටි Ideas ටිකක් Part 01 :frown::oo: http://www.elakiri.com/forum/showthread.php?p=17130305#post17130305
After_math Aug 10, 2014 ado umbawa sure karanna bari case ekak nemei kiwwe ehema eka parata kiwwama matath wishwasa karaganna bari una mokada neth fm eken allana horunwa unma promote karaida kiyala baladdi umba kiyala thibba kathawa aththa kiyala wadak na bn loka horu una tharan athal eke unge hora wada karan yanawa podi horakamak karana eun hire laginawa awrudu ganan samahara eun waradi nokarath oka thamai lankawe situation eka
ado umbawa sure karanna bari case ekak nemei kiwwe ehema eka parata kiwwama matath wishwasa karaganna bari una mokada neth fm eken allana horunwa unma promote karaida kiyala baladdi umba kiyala thibba kathawa aththa kiyala wadak na bn loka horu una tharan athal eke unge hora wada karan yanawa podi horakamak karana eun hire laginawa awrudu ganan samahara eun waradi nokarath oka thamai lankawe situation eka
D D Dinesh Priyasad Perera May 27, 2014 "නොමිලේම ලැබෙන විදුලිය...!" අහවල් නූල ට මම දුන්නු උත්තරය කියවන්නකො.
dath kimbula May 24, 2014 කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන්වහන්සේ ගේ ඒව තියනවා. පුළුවන් නම් ඇවිත් ගෙන යන්න........සෑහෙන තොගයක් තියනවා. තෑගි ලෙස ලැබුණු ඒවා, අසපුවෙන්........
කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන්වහන්සේ ගේ ඒව තියනවා. පුළුවන් නම් ඇවිත් ගෙන යන්න........සෑහෙන තොගයක් තියනවා. තෑගි ලෙස ලැබුණු ඒවා, අසපුවෙන්........