Ridila™ Jun 10, 2014 ආහ් අර ඇඩෝබේ ඉලස්ට්‍රේටර් ත්‍රෙඩ් එක බං ෆයර්ගේ ඒක හොය හොය උන්නේ. මම දැන් ලොග් උනේ ඌට ඊයේ රෑ යැව්වේ ටයිප් කරලා.
ආහ් අර ඇඩෝබේ ඉලස්ට්‍රේටර් ත්‍රෙඩ් එක බං ෆයර්ගේ ඒක හොය හොය උන්නේ. මම දැන් ලොග් උනේ ඌට ඊයේ රෑ යැව්වේ ටයිප් කරලා.
Ridila™ Jun 9, 2014 උඹට තවම උඹත් එක්ක ජීවිතේ බෙදාගත්තු එකාගේ අගේ දැනෙන්න ගත්තේ නෑ.., ඒක දැනෙන්න ගන්නකොට උඹ පරක්කු වැඩියි උඹටම දුක හිතෙයි උඹගැන එතකොට
උඹට තවම උඹත් එක්ක ජීවිතේ බෙදාගත්තු එකාගේ අගේ දැනෙන්න ගත්තේ නෑ.., ඒක දැනෙන්න ගන්නකොට උඹ පරක්කු වැඩියි උඹටම දුක හිතෙයි උඹගැන එතකොට
anju.r Jun 9, 2014 දවසම කාමරේට වෙලා ඉන්නෙ බන්... බස් එකෙන් ට්‍රෙනින් සෙන්ටර් එකට යනව එච්චර... හරිම සීතයි
crazybuddy Jun 9, 2014 උඹට තවම උඹත් එක්ක ජීවිතේ බෙදාගත්තු එකාගේ අගේ දැනෙන්න ගත්තේ නෑ.., ඒක දැනෙන්න ගන්නකොට උඹ පරක්කු වැඩියි උඹටම දුක හිතෙයි උඹගැන එතකොට
උඹට තවම උඹත් එක්ක ජීවිතේ බෙදාගත්තු එකාගේ අගේ දැනෙන්න ගත්තේ නෑ.., ඒක දැනෙන්න ගන්නකොට උඹ පරක්කු වැඩියි උඹටම දුක හිතෙයි උඹගැන එතකොට
sachith19920726 Jun 8, 2014 PALA SAKKILI WAL AMENE WAL BALLA YANNA THOTA HENA GAHANAWA WAL BALLA SAKKILIYA THO WAL BALLA