gayankuwait
Reaction score
4,728

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආහ් අර ඇඩෝබේ ඉලස්ට්‍රේටර් ත්‍රෙඩ් එක බං ෆයර්ගේ ඒක හොය හොය උන්නේ. මම දැන් ලොග් උනේ ඌට ඊයේ රෑ යැව්වේ ටයිප් කරලා.
    හොන්ඩා ජුලෝ ජුලෝ කිරියේ පොස්ට් කියෝනවා.
    උඹට තවම
    උඹත් එක්ක ජීවිතේ
    බෙදාගත්තු එකාගේ
    අගේ දැනෙන්න
    ගත්තේ නෑ..,

    ඒක දැනෙන්න
    ගන්නකොට
    උඹ පරක්කු වැඩියි
    උඹටම
    දුක හිතෙයි
    උඹගැන එතකොට
    මට හිතාගන්න බෑ අදහ ගන්නබෑ....
    කිමද මේ අරුමේ.....
    උඹ ඉතින් නට නට ඉදපන්... අපිව 30 මන්ගාෆ් දානව.
    මට හිතාගන්න බෑ අදහ ගන්නබෑ....
    කිමද මේ අරුමේ.....
    දවසම කාමරේට වෙලා ඉන්නෙ බන්... බස් එකෙන් ට්‍රෙනින් සෙන්ටර් එකට යනව එච්චර... හරිම සීතයි :p
    උඹට තවම
    උඹත් එක්ක ජීවිතේ
    බෙදාගත්තු එකාගේ
    අගේ දැනෙන්න
    ගත්තේ නෑ..,

    ඒක දැනෙන්න
    ගන්නකොට
    උඹ පරක්කු වැඩියි
    උඹටම
    දුක හිතෙයි
    උඹගැන එතකොට
    උබෙ ෆොෆයිල් එකටනම් යන්නෙ නැහැ එපා වෙනවා
    වටින් ගොඩින් අහලා තිබුනත් සම්පූර්ණ කතාව අද තම‍යි දැනගත්තේ........:)
  • Loading…
  • Loading…
  • Loading…