rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • යු ටියුබ් එක බෑන් කරන්නෙ නෑ බන් කොමෙන්ට් දාන්න බෑ
    ගු ගල් + එක කෙල වෙනවා මන් හිතෙ :(
    මගෙ කොනෙක්ශණ් එක හදල ඩො :P
    :lol:
    මෙහෙ නම් ටිශ කෙනෙක්ව ක්ලාස් යැව්වා ඉගෙන ගන්න :rofl: මම ඒක හොදයි කිව්ව නෙ:rolleyes:එල එල බලපන්:)
    උබ ඇවිල්ලා හැමදාම එහෙම කියනවලු:P
    ඌට igi අයි ගහන්න වෙලා නැ පොඩි කාලෙ:(


    http://crowd-square.com/viewtopic.php?f=31&t=37
    ado ela ela machan :)
    passe korala balanawa :D
    mage u tube ekatath kela una comment dala ban :(
    dan aluth ekak haduwa :P
    awlak na ban keyak hari labenawane :P
    tikak kammali wage thama :(
    uba dananwada yahoo answer danna :O
    mata kiya;la diyanko :P
    micro ekenam awlak na neda ban
    අපෙ ස්කෝලෙ එකක්වත් තිබුනෙ නැ:dull: ඔව් බන් සමහරු එහෙමයි හෙන ශෝ දානවා අපෙ ලග ඔවා කලින්ම තිබුන නිසා බලන් ඉන්න කොට හිනායනවා:lol:මගුලෙ ෆ්ලොපි :P
    ඉස්සර ටිවිගේම් පීස්(නම ඒකද මන්දා) මමයි තව එකෙකුයි මාරු කරගන්නවා අනිත් එවුන් ෆුල් හොල්ම්:lol: පවු බං නැති කමනෙ ඒ දව්ස් වල හැම එකාම ඇවිත් සෙල්ලම් කරනව අපි බලන් ඉන්නවා :oo: ඒ උනාට බන් අද හැම්දේම තිබුනත් අදට වඩා ඒ කලෙ උන් ගත්තා ආතල්:cool:
    ඔව් බන් මමත් ත එපිඅයක් 2ක් බලලා තීරනයක් ගන්නවා ඒත් අවුලකට තියෙන්නෙ බලන්න කිසිම දෙයක් නැති එක:dull:
    කලින් කිව්වා වගෙ මේ දෙකත් හොදයි Penny Dreadful (2014) Fargo (2014) එල එල:)
    mona koralada uba echchara gaththe :shocked:
    e magula na serch korata aawe na :(
    me dawas tikema busy ban redda
    man genawa podi item ban :(
    9$ ne withdraw karanna puluwan
    led light ekai 3d kannadiyakui genawa thawa keyak hari athi ban
    wadima eka 7$ ho 6$ una
    පිස්සුද බන් උන් ක්ලාස් එකෙදි අපෙ ගෙදර එන්වා කිව්වම් සිංදු එහෙම අහන්න මම කියනවා ඔන් වෙන්නත් පැයක් විතර යනවා කියලා ඒත් මුන් ඇවිල්ල අහං ඉන්නවා පට්ටා ගේම්ස් ටිකක් තිබුනා ගහන්න පිසි එකටම ආපු:rofl: හාර්ඩ් එක සි ආර් පොතක් විතර ඇති:P
    ඒකනෙ බන් මම කිව්වෙ මුලින්ම ටිකක් අවුල් ව්ගෙ කියලා,සම්හර විට පස්සෙ හරි යයි:dull:
    ඒකත් ටිකක් ගොං ඒත් අවුලක්ම නැ වගෙ:P
  • Loading…
  • Loading…
  • Loading…