amandi3891 Jun 13, 2014 ඔබේ අතගෙන පෙර සැඳෑවක උයන් තෙර හිඳ ආදරෙන් ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා
Ridila™ Jun 12, 2014 stressed out බන්.. කාලෙකින් ආතල් එකක් ගත්තෙත් නැහැ.. සෙට් වෙලා පිස්සුවක් කෙලින උනුත් පෝලිමට රට ගිහිං.. ගෑනියෙකුත් නැහැ මලක් කඩන්න.. ඒ අස්සෙන් තොපිත් කුප්ප කතා කියනව.. මහ වේස මිනිස්සු යකෝ මුන්..
stressed out බන්.. කාලෙකින් ආතල් එකක් ගත්තෙත් නැහැ.. සෙට් වෙලා පිස්සුවක් කෙලින උනුත් පෝලිමට රට ගිහිං.. ගෑනියෙකුත් නැහැ මලක් කඩන්න.. ඒ අස්සෙන් තොපිත් කුප්ප කතා කියනව.. මහ වේස මිනිස්සු යකෝ මුන්..
sachith19920726 Jun 12, 2014 stressed out බන්.. කාලෙකින් ආතල් එකක් ගත්තෙත් නැහැ.. සෙට් වෙලා පිස්සුවක් කෙලින උනුත් පෝලිමට රට ගිහිං.. ගෑනියෙකුත් නැහැ මලක් කඩන්න.. ඒ අස්සෙන් තොපිත් කුප්ප කතා කියනව.. මහ වේස මිනිස්සු යකෝ මුන්..
stressed out බන්.. කාලෙකින් ආතල් එකක් ගත්තෙත් නැහැ.. සෙට් වෙලා පිස්සුවක් කෙලින උනුත් පෝලිමට රට ගිහිං.. ගෑනියෙකුත් නැහැ මලක් කඩන්න.. ඒ අස්සෙන් තොපිත් කුප්ප කතා කියනව.. මහ වේස මිනිස්සු යකෝ මුන්..