යකෝ තොගේ වෝල් එකේ VM එකට රිප්ලයි දාන්නෙ මගේ වෝල් එකේ දාපියකො.. හරි හුට්ටෙක්නේ.. මං ඒත් බැලුවා රිප්ලයි එකක් නැත්තෙ මොකෝ කියලා..
ආ.. එහෙමද.. කාලෙකින් කරාපිටිය පැත්තෙ ගියේ නැහැ බං.. කොහේ යන්නවත් මට ටයිම් එකක් නෑනෙ..
මං ඒ කාලෙ කොත්තු ගන්නෙ නම් හසාරා කියලා හොටෙල් එකක් තියෙන්නෙ රිච්මන්ඩ් එක පැත්තෙ.. ඒකෙන් හරි කලේගාන හන්දියෙ තියෙනවා සමන් කියලා කඩයක් ඒකෙන් හරි තමා..