2000 - 2005 හිත උන අසංක, චන්දන, ශෂික, චන්ද්‍රසේන,ප්‍රින්ස්, උරේෂ, නාමල්. මුන්ගේ හොද සින්දු බ්තියනවා නේද??? අසංකගේ එහෙම පට්ට සින්දු සෙට් එකෙක් තියනවා, මුල් කාලේ, චන්දගේත් . මේ කලේ සින්දු වලින් ෂෝ එකක් කරන්න පුළුවන් නම් ලොකු වෙනස් අත්දැකීමක් වෙයි. ඔයාගේ රේඩියෝ කලාවට ගැලපෙන්නේ නැත්තම් හැකර් ටි, හරි කැන්ඩියන්, සසාලිට්ට හරි කරන්න පුළුවන් නේ. පොඩ්ඩක බලන්න. මන් හිතන්නේ හොද වෙනස් අත්දැකීමක් වෙයි, ඕකට අත්ම ලියනගේ, තව අර උමා සිදුව කියපු පොර, ඉවාන් පවුලුෂා, සමිතා අතුල, නිරෝෂා විරාජිනී වගේ ය ඇතුල් කරගන්න පුළුවන් වෙයි යම් සීමාවකට. බලන්න කල්පනා කරලා