හ්ම්ම් හ්ම්

මගෙත් ඒ වගෙ ගානක් වෙන්න ඇත්, නෙදකින්

ඕකෙ ලින්ක් දාන්න බැරි නම් මොකක් හරි ඔපන් සයිට් එකක් හැදුවා නම් හරි ඔනෙ එකෙට ලික්න් එකක් එකෙ පෝස්ට් කරලා ඒ ලින්ක් එක මෙකෙ අලවන්න පුලුවන්

මමත් ඔකාට පි ඇම් දාල නැද්ද කෝහෙද
මේ ව්ගෙ ඩිස්ක්ලේමර් එකක් තියෙනවා එලකිරියෙ

elakiri.comdoes not host, store, or distribute any of the videos,softaware listed on the site and only links to content that is freely available on the Internet. elakiri.com is not responsible for any of the content that is linked to from the website. If you find fault with any of the content located on third party servers/sites, please contact them for resolution
මම හිතන්නෙ ඔහොම දාන්න ලින්ක් වලට ලෙඩක් එන්න ඇති ඒත් එකෙන් එක අයින් කරනවට වඩ ලෙසි නෙ ත්රෙඩ් එක ඩිලිට් කරන එක කම්මැලි කමට කෙලලා දාන්න ඇති අනිත් එක එකෙන් එක අයින් කරන්නත් ටිකක් අමාරුයි තමයි
