ඌ නම් දැනගත්තක් කමක් නෑ ඕයි.. අවුල තියෙන්නෙ සල්ලි..

මුන්ට බෝතලෙන් දෙකෙන් ශේප් වෙන්න බෑ.. ඊයෙත් බෝතල් දෙක කඩනවා විතරයි දැක්කෙ..

ගල් පොල් ගහන්නත් බෑ බං.. පට්ට ගදයි.. ඒපාර චොර වෙනවා..
සල්ලි තියෙනවා.. ඒ වුණාට තව දවස් විස්සක් අදින්න ඕන ගේම.. ලබන මාසෙ පඩි ලැබෙනකන්.. දැන් ගාණට මිම්මට වියදම් කරන්නෙ..
