prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බං.. :D

    මං ටිකක් රෑ වෙලා එන්නං පුටේ.. තවම වැඩ ඉවර නෑ බං.. වැඩ අස්සෙ ආවා නවල් කෑල්ලක් සෙට් වෙලා ඒක දාලා යන්න.. පාන්දරට දැම්මට වැඩක් නෑ..
    ආහ්... මටත් බුවා මීටර් මචං ලාවට වගේ.. දැන් එන්නෙ නෑ නේද එළකිරි..?
    මං දැන් වැඩ ඉවර වුනේ.. :(
    ඔව්:dull:එහෙමද:eek:
    බලලා හිටපන්කෝ:yes: බලන්න ඉස්සෙල්ල ඔක්කොම පට්ට වගේ තමා:rofl:
    උබට අල්ලන එකක් ආවොත් ඉතින් 1% වගේනේ:P
    ලොල් බොල.. ඒක නම් එහෙම තමයි..
    කවුද බං මොට්ටයා කිව්වෙ..?

    මං ඔෆිස් එක පැත්තට ඔලුව දාාල එන්නං පුටේ.. :D
    ඔව් බං.. ගල් ගහන්නෙම නෑ.. ස්මේල් එකට මොලේ කඩාගෙන යනවා.. ඔක්කාරෙටත් එනවා බං..

    ඔව් ඕයි.. ඒ වුනාට සතපහක් ඉතිරි කරලා නෑ තවම.. හෙන ආඩම්බරයි.. :lol:
    ඌ නම් දැනගත්තක් කමක් නෑ ඕයි.. අවුල තියෙන්නෙ සල්ලි..:rofl: මුන්ට බෝතලෙන් දෙකෙන් ශේප් වෙන්න බෑ.. ඊයෙත් බෝතල් දෙක කඩනවා විතරයි දැක්කෙ..:angry: ගල් පොල් ගහන්නත් බෑ බං.. පට්ට ගදයි.. ඒපාර චොර වෙනවා..:dull:

    සල්ලි තියෙනවා.. ඒ වුණාට තව දවස් විස්සක් අදින්න ඕන ගේම.. ලබන මාසෙ පඩි ලැබෙනකන්.. දැන් ගාණට මිම්මට වියදම් කරන්නෙ..:rofl:
    ඔව් බං.. සොට් එකක් දාන්න තිබුණා නම් හරි ලාවට.. :(
    අද වැඩ කරන්න විදියක් නෑ බං.. බඩු නෑ.. තවම ලොරිය ආවෙ නෑ.. :(
    හරි මචං.. හෙට සෙට් වෙමු..
    බුදු සරණයි!
    **** ****!
    ****** ****!
    සුභ රාත්‍රියක්!
    එච්චර අමාරුවක් නෑ සුට්ටො තේරුම් ගන්න.. දෙපාරක් විතර අහපන්.. අපිට කොහොමත් කඩ්ඩ ඇලජික් නේ ඒකයි එහෙම දැනෙන්නෙ..

    උබත් ඉන්නව.. ලිස්ට් ඒකෙ වරෙන් දෙන්නම් දුවන්න
    Eminem ගෙ සිංදු හෙඩ් සෙට් එක දාගෙන අහනවා ඇරෙන්න ස්පීකර් වලින් නම් අහන්න බෑ බං.. මූ කුණුහරුපමනේ කියන්නෙ.. :lol:

    https://www.youtube.com/watch?v=3CT78IYt5n8
    ඕක අහපං..


    පාප මිත්‍රයන් හදුනා ගන්න.. තමන්ට හරි ගිය විට හෙන ලොකු සීන් දමන මොවුන් වැනි සූකාරයන් ව හෙලා දකිමු..
    රිදෙන්න share කරන්න
    පණ මෙන් පිදු ආදරයේ
    සඳ මෙන් සිටි ආදරියේ
    අතුරා කඳුළැලි දෙනෙතේ
    ඔබ කොයිබද සැඟව ගියේ..

    පෙර දවසක ඔබම එවූ
    පෙම් හසුනක හැඬට ලියූ
    මතකය කළඹන අකුරූ
    අද මා හඬවන අයුරූ
    දුටුවා නම් පෙම්වතියේ
    ඇහැරෙනවා කඳුළු ඔබේ

    ආදරයේ වද හිංසා
    ඉවසන්නම් ඔබ හින්දා
    තේරුම් ගත්තොත් නංගා
    ඉන්නට බැරිවෙයි හංගා
    සිතකට පිදු ආදරය
    රැකගනු පණ දෙවැනි කොට
    කඳුළු කතාවක අවසානේ
    අද නිමාකරන විට ඔබ හිනැහේ
    මේ ඔබට සතුට මට දුක ගෙනදේ
    හිනැහෙන්න ඇති තරම් ඔබ ලඳුනේ..

    සඳ එළිය එපා ඔබ පෙනෙන නිසා
    ඔබෙ සුවඳ එපා දුක දැනෙන නිසා
    මා තනිවෙන්නෙත් ඔබ නිසයි මෙදා
    ඔබ වෙන්ව යන්න යළිත් මට එපා

    අකමැත්තෙන් ඔබ ඉන්නවට වඩා
    ඔබට සමුදෙන එක මට සැපක් මෙදා
    මා හෙළුව කඳුළු ඔබ නිසයි මෙදා
    ඔබ අරන් යන්න මට කඳුළු එපා..
  • Loading…
  • Loading…
  • Loading…